


වැඩ කරන්න ලේසිද බන්? resources එහෙම තියෙනවද?Mongo DB නම් පොඩ්ඩක් අතපත ගාල තියෙනව.
මේ system එකක් ගහන්න පටන් ගන්න ඉන්නේ. NO-SQL වලින් කරනවද නැද්ද කියල හිත හිත ඉන්නේ. දන්නෙම නෑ NO SQL ගැන.ehema ekak SQL NoSQL dekama danan inna taramata hodai
godak json base mongodb wage applications use wenne NoSQL databases. Data godak store karanna hodai![]()
eth godak ERP solutions, Accounts packages wage ewa use karanne relational database
job ekakata yaddi NoSql witarak tibbata madi, relational databases gana danagannat oni![]()
https://www.digitalocean.com/commun...nosql-databases-and-different-database-modelsno_SQL ha relational databases genath podi wistharayak kiyahanko...
