No Tickets SLvsAUS - දඹුලු පාරේ නිදති

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    No Tickets SLvsAUS - දඹුලු පාරේ නිදති

    0-02-01-eee2cc9884ef5f336187b9497f218e14925391968035eba21dbe45698ab7f8d3_full.jpg


    ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දඹුලු ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අවසන් එක්දින තරඟය බැලීමට ටිකට් නැතැයි කියමින් පිරිසක් කුරුනෑගල - කොළඹ පාර හරස් කරගෙන විරෝධතාවක් ආරම්භ කළහ.
    දඹුලු ක්‍රීඩාංගනයේ ආසන විසි දහස සඳහා ටිකට් විකිණී අවසන් බව පෙර දින රාත්‍රී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කෙළ්ය. මීට පෙර පැවැති තරඟය බැලීමට ද මහ පිරිස් ඇතුළු වීම නිසා ක්‍රීඩාංගනයේ ප්‍රශ්න ඇති විය.
    ගියවර තරඟයට පිරිසක් බලෙන් ගේට්ටුවලින් ඇතුළු වූ බවත්, හතලිස් දහසක් පමණ සෙනඟ එහි සිටි බවත් වාර්තා වේ.
    පාරේ විරෝධය පාන පිරිස කියා සිටිනුයේ තරගය නැරඹීමට ඇතුළට යෑමට ඉඩ දෙන තෙක් නොනැගිටින බවයි.
    මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.:angry::angry::angry::angry:

    http://www.lankadeepa.lk/index.php/top_story/452897
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    පට්ට වලියකුත් ගිය කියල ආරංචි. කදුළු ගෑස් ගහ වතුරෙන් නවලම යවනවලු...

    :no::no::no::angry::angry:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mona magulakda munta pissuda .. ticket iwara nan monwa karanada .. balanna denna yanakan nagitin na kiyanne .. match eka iwara wenkan nidagena inna kiyapn .. eeta passe yanne natha :lol::lol::lol:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මොන හුත්තටද යකෝ පාරේ නිදාගන්නේ අපේ එවුන් කැච් පුරුදුකරනවා බලන්නද??

    අද ගහන එකා හෙට ගහන්නේ නෑ... පිස්සෝ වගේ සෙල්ලම් කරන්නේ...

    මුන්ගේ ඔලුව හදන්න මොකෙක් හරි ගෙනෙන් බන්... එපා වෙනවා මැච් බලන්න මෙහෙම වෙනකොට..
     

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    gon wesige puthala, denan one okunta olu palenna. yako match ekaka ticket na kiyala parawal wahagena inna mokakda tiyana ayithiya unta. para ballo
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    gon wesige puthala, denan one okunta olu palenna. yako match ekaka ticket na kiyala parawal wahagena inna mokakda tiyana ayithiya unta. para ballo


    දෙන්න තියෙන්නේ පුකවල් පැලෙන්න මෝඩ හුත්තලට
    පාරේ යන මිනිස්සුද පලි මුන්ට ටිකට්ස් නැහැ කියලා
    අනික match එකට ටිකට්ස් ගන්න තිබුනනේ ඊට කලින් අද වෙනකන් ඉන්නේ නැතිව
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,936
    4,610
    113
    දෙන්න තියෙන්නේ පුකවල් පැලෙන්න මෝඩ හුත්තලට
    පාරේ යන මිනිස්සුද පලි මුන්ට ටිකට්ස් නැහැ කියලා
    අනික match එකට ටිකට්ස් ගන්න තිබුනනේ ඊට කලින් අද වෙනකන් ඉන්නේ නැතිව

    sirawata ban oya inna widiyata kalisama galawa honda puk parak denna tiyenne