uya kohomada anii danne...![]()

ee parana eewa ban....lagadi dapuwa dala ne...![]()

උන්නැහැ කවුද හැබෑට? සිරාජ්ගෙ යාළුවෙක්ද?

මගේ පෝස්ට් එකක් දැන් අවේටින්ග් මොඩරේශන් ගොඩක් කල්
ඊට පස්සේ හැබැයි සයිට් එක අප්ඩේටඩ්..මනුස්සය උත්තර දීලා
මඟුලයි

Siraj Manathunga... Maru neda![]()

සිරාජ් අකලංක මනතුංග

ඒත්, ඔයා කොච්චරවත් කියනවනෙ ඔයාල එකම ජාතියෙ කියල. මනතුංග අංකල් කියනව එයා සිංහල කියල. නෝටි නේද?

තාමත් නුවර පැත්තේ ඉන්නවා සිංහල වාසගම් තියන මුස්ලිම් අයඒත්, ඔයා කොච්චරවත් කියනවනෙ ඔයාල එකම ජාතියෙ කියල. මනතුංග අංකල් කියනව එයා සිංහල කියල. නෝටි නේද?

ඒත්, ඔයා කොච්චරවත් කියනවනෙ ඔයාල එකම ජාතියෙ කියල. මනතුංග අංකල් කියනව එයා සිංහල කියල. නෝටි නේද?
එයා දැන් ඉස්ලාම්
ඔයා මොනවද මෙ කියවන්නෙ
තාමත් නුවර පැත්තේ ඉන්නවා සිංහල වාසගම් තියන මුස්ලිම් අය
වෛද්‍යරත්න මුදියන්සේලාගේ මොහොමඩ්
වෙලේගෙදර උම්මු ෆර්සානා වගේ
එයා දැන් ඉස්ලාම්
ඔයා මොනවද මෙ කියවන්නෙ
![]()

නොදන්න නිසය් අහන්නෙ කුරානයෙ සදහන් කරලා ථ්යෙනවද ආහාර ගෙන අවසන් උන පසු අත ලෙවකන්ඩ කියලා, මේ රටේ ඉන්න ගොඩක් අය මෙක කරනව , අපේ රටේ ඉදලා ඇව්ත් ඉන්න මුස්ලිම් අයත් මෙක කරනව

නබි තුමා එම කරන්න කියලා තියනවා අපිට
කැම ජීරනය වෙන්න එම කරන්න කියලා තියනවා

නොදන්න නිසය් අහන්නෙ කුරානයෙ සදහන් කරලා ථ්යෙනවද ආහාර ගෙන අවසන් උන පසු අත ලෙවකන්ඩ කියලා, මේ රටේ ඉන්න ගොඩක් අය මෙක කරනව , අපේ රටේ ඉදලා ඇව්ත් ඉන්න මුස්ලිම් අයත් මෙක කරනව
තාමත් නුවර පැත්තේ ඉන්නවා සිංහල වාසගම් තියන මුස්ලිම් අය
වෛද්‍යරත්න මුදියන්සේලාගේ මොහොමඩ්
වෙලේගෙදර උම්මු ෆර්සානා වගේ

එයා කියනවනෙ සිංහල මුස්ලිම් කතාවක්.![]()

මේක සාකච්ඡා කළා පරණ ත්‍රෙඩ් එකක. ටිකක් හාරල බලන්න.
me tiyanneඅතින් කෑම කන එකේනම් විද්‍යාත්මක පදනමක් තියනවා.ඒක ඔයාට තේරුම් ගන්න පුළුවන් පරාසේ තියන දෙයක් නෙවේ..කුරානයෙ කියලා නෑ බට් කුරානයෙ කියලා තියනවා නබි තුමා මොනවද කරන්න කියන්නෙ එක අපිට කරන්න කියලා පිලිපදින්නනබි තුමා එම කරන්න කියලා තියනවා අපිට
කැම ජීරනය වෙන්න එම කරන්න කියලා තියනවා
Today, medical science says that, If a person eats with his fingers, and dips his fingers in the food while eating, some germs are made that allow to digest the food more easily, and the stomach doesn't get any problems.
So you need to lick your fingers to lick the germs, which are good for your health.
Licking fingers produces more saliva which helps to digest food faster.
This was told 1400 years by our Prophet(sa);
today science has proved its beneficial values.
![]()
මං හිතන්නෑ ඒක ඔයා දන්නවා කියලා
So you need to lick your fingers to lick the germs, which are good for your health.
Licking fingers produces more saliva which helps to digest food faster.
කවුද මේක කීවෙ ?