No updates from dawah corner

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    uya kohomada anii danne...:rolleyes:

    Secret :lol:

    ee parana eewa ban....lagadi dapuwa dala ne...:(

    kokada??:confused:

    උන්නැහැ කවුද හැබෑට? සිරාජ්ගෙ යාළුවෙක්ද?
    :yes:;)

    මගේ පෝස්ට් එකක් දැන් අවේටින්ග් මොඩරේශන් ගොඩක් කල්
    ඊට පස්සේ හැබැයි සයිට් එක අප්ඩේටඩ්..මනුස්සය උත්තර දීලා
    මඟුලයි
    :D

    Siraj Manathunga... Maru neda :D:D

    :lol::lol:
    :rolleyes: සිරාජ් අකලංක මනතුංග

    :lol::lol:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සිරාජ් කොන්වර්ට් කරපු කෙනෙක්ද මනතුංග අංකල්?
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0

    ඒත්, ඔයා කොච්චරවත් කියනවනෙ ඔයාල එකම ජාතියෙ කියල. මනතුංග අංකල් කියනව එයා සිංහල කියල. නෝටි නේද?
     
    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    නොදන්න නිසය් අහන්නෙ කුරානයෙ සදහන් කරලා ථ්යෙනවද ආහාර ගෙන අවසන් උන පසු අත ලෙවකන්ඩ කියලා, මේ රටේ ඉන්න ගොඩක් අය මෙක කරනව , අපේ රටේ ඉදලා ඇව්ත් ඉන්න මුස්ලිම් අයත් මෙක කරනව
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඒත්, ඔයා කොච්චරවත් කියනවනෙ ඔයාල එකම ජාතියෙ කියල. මනතුංග අංකල් කියනව එයා සිංහල කියල. නෝටි නේද?
    තාමත් නුවර පැත්තේ ඉන්නවා සිංහල වාසගම් තියන මුස්ලිම් අය :rolleyes:
    වෛද්‍යරත්න මුදියන්සේලාගේ මොහොමඩ්
    වෙලේගෙදර උම්මු ෆර්සානා වගේ
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒත්, ඔයා කොච්චරවත් කියනවනෙ ඔයාල එකම ජාතියෙ කියල. මනතුංග අංකල් කියනව එයා සිංහල කියල. නෝටි නේද?

    :rolleyes:එයා දැන් ඉස්ලාම්:Dඔයා මොනවද මෙ කියවන්නෙ:confused:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    තාමත් නුවර පැත්තේ ඉන්නවා සිංහල වාසගම් තියන මුස්ලිම් අය :rolleyes:
    වෛද්‍යරත්න මුදියන්සේලාගේ මොහොමඩ්
    වෙලේගෙදර උම්මු ෆර්සානා වගේ

    ඉස්සර දිඹුලාගල හාමුදුරුවො කියනව උතුරෙ හිටිය සිංහල මිනිසුන්ගෙ ළමයින්ට ද්‍රවිඩ රෙජිස්ට්‍රාර්ල දෙමළ නම් දැම්මය කියල. වාසගම් සිංහල, නම් දෙමළ.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නොදන්න නිසය් අහන්නෙ කුරානයෙ සදහන් කරලා ථ්යෙනවද ආහාර ගෙන අවසන් උන පසු අත ලෙවකන්ඩ කියලා, මේ රටේ ඉන්න ගොඩක් අය මෙක කරනව , අපේ රටේ ඉදලා ඇව්ත් ඉන්න මුස්ලිම් අයත් මෙක කරනව

    කුරානයෙ කියලා නෑ බට් කුරානයෙ කියලා තියනවා නබි තුමා මොනවද කරන්න කියන්නෙ එක අපිට කරන්න කියලා පිලිපදින්න :D:yes:නබි තුමා එම කරන්න කියලා තියනවා අපිට :Dකැම ජීරනය වෙන්න එම කරන්න කියලා තියනවා;)

    Today, medical science says that, If a person eats with his fingers, and dips his fingers in the food while eating, some germs are made that allow to digest the food more easily, and the stomach doesn't get any problems.
    So you need to lick your fingers to lick the germs, which are good for your health.

    Licking fingers produces more saliva which helps to digest food faster.

    This was told 1400 years by our Prophet(sa);
    today science has proved its beneficial values.

    :D
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    නොදන්න නිසය් අහන්නෙ කුරානයෙ සදහන් කරලා ථ්යෙනවද ආහාර ගෙන අවසන් උන පසු අත ලෙවකන්ඩ කියලා, මේ රටේ ඉන්න ගොඩක් අය මෙක කරනව , අපේ රටේ ඉදලා ඇව්ත් ඉන්න මුස්ලිම් අයත් මෙක කරනව

    මේක සාකච්ඡා කළා පරණ ත්‍රෙඩ් එකක. ටිකක් හාරල බලන්න.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තාමත් නුවර පැත්තේ ඉන්නවා සිංහල වාසගම් තියන මුස්ලිම් අය :rolleyes:
    වෛද්‍යරත්න මුදියන්සේලාගේ මොහොමඩ්
    වෙලේගෙදර උම්මු ෆර්සානා වගේ

    උයා දන්නවද තව දෙයක් කව්රු හරි ඉස්ලාම් එකට ආවා නම් එයාලා එයාලගෙ 1ස්ට් නමත් දානවා ඉස්සහරාට හො පස්සට:D
    මෙ වගෙ
    Yusuf Estes
    yusuf kiyanne muslim namak estes kiyanne christian namak ;)

    එයා කියනවනෙ සිංහල මුස්ලිම් කතාවක්. :rolleyes:

    කො කොහෙද? :confused::rolleyes:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කුරානයෙ කියලා නෑ බට් කුරානයෙ කියලා තියනවා නබි තුමා මොනවද කරන්න කියන්නෙ එක අපිට කරන්න කියලා පිලිපදින්න :D:yes:නබි තුමා එම කරන්න කියලා තියනවා අපිට :Dකැම ජීරනය වෙන්න එම කරන්න කියලා තියනවා;)

    Today, medical science says that, If a person eats with his fingers, and dips his fingers in the food while eating, some germs are made that allow to digest the food more easily, and the stomach doesn't get any problems.
    So you need to lick your fingers to lick the germs, which are good for your health.

    Licking fingers produces more saliva which helps to digest food faster.

    This was told 1400 years by our Prophet(sa);
    today science has proved its beneficial values.

    :D
    අතින් කෑම කන එකේනම් විද්‍යාත්මක පදනමක් තියනවා.ඒක ඔයාට තේරුම් ගන්න පුළුවන් පරාසේ තියන දෙයක් නෙවේ..;) මං හිතන්නෑ ඒක ඔයා දන්නවා කියලා:P
    Code:
    So you need to  lick your fingers to lick the germs, which are  good for your health. 
    
    Licking fingers produces  more saliva which helps to digest food faster.

    ඒත් මේක නම් ඇත්ත නෙවේ.:rolleyes: කවුද මේක කීවෙ ?