No Vesak but Ramazan in Grand scale!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ආයෙත් ජීවිතේට මේ අන්ඩුවට චන්දෙ දෙන සින්හලයො ඉන්නවද?
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,814
    2,377
    113
    මේ ආන්ඩුවේ කාලකණ්ණි හැත්තෙන් බහුතරයක් ඊලග පාර අනිත් පැත්තෙ .ඉතින් වෙනසක් නෑ මාරුවෙන් මාරුවට රැවටෙනව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    කෑලි කෑලි වලට කුඩු කරලා කතෝලිකයො 253ක් මරලා 500ට වඩා තුවාල කරපු, බෞද්ධයොන්ට වෙසක් නැති කරපු උන්ට රාමසාන් වලට අපේ නායකයො රෙදි ඇඳන් විශ් කරනවනෙ බන්. ෆේස්බුක් ට්විටර් වලට ගිහිල්ලා හොඳට මතක තියාගනිල්ලා ඒ පහරයො ටිකගෙ නම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,194

    වෙසක් වලට විශ් නොකර රාමසාන් වලට විශ් කරලද? :frown:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    වෙසක් වලට විශ් නොකර රාමසාන් වලට විශ් කරලද? :frown:
    බෞද්ධයෙක් නම් වෙසක් එකට කොහොමත් විශ් නොකර ඉන්නෙ නෑනේ. (රාජිත මංගල වගේ අය වෙසක් එකටත් විශ් නොකර තියෙන්න පුළුවන්). ගිහින් බලපන් උබලගෙ පැත්තෙ ඉන්න මැති ඇමතිවරුන්ගෙ පේජස්. සිංහළුන්ට මෙච්චර විනාශයක් කරපු උන් එක්ක හැමිනෙන්න ගිය උන්ට ඡන්දයක් ආවම මතක තියන් ඉඳලා සලකපන්(අවශ්‍යනම් විතරයි, නැත්නම් අව්ලක් නෑ) මම කිව්වෙ මගෙ අදහස
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,194
    113
    බෞද්ධයෙක් නම් වෙසක් එකට කොහොමත් විශ් නොකර ඉන්නෙ නෑනේ. (රාජිත මංගල වගේ අය වෙසක් එකටත් විශ් නොකර තියෙන්න පුළුවන්). ගිහින් බලපන් උබලගෙ පැත්තෙ ඉන්න මැති ඇමතිවරුන්ගෙ පේජස්. සිංහළුන්ට මෙච්චර විනාශයක් කරපු උන් එක්ක හැමිනෙන්න ගිය උන්ට ඡන්දයක් ආවම මතක තියන් ඉඳලා සලකපන්(අවශ්‍යනම් විතරයි, නැත්නම් අව්ලක් නෑ) මම කිව්වෙ මගෙ අදහස

    එතකොට ට්විටර් / ෆේස්බුක් පේජ් මේන්ටේන් කරන්නෙ නැති එකෙක් චන්දෙ ළංවෙලා ආවොත් මොකෝ කරන්නෙ :eek: ඌ හැමිනෙන්න යනවද නැද්ද කියල හොයන්නෙ කොහොමද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    එතකොට ට්විටර් / ෆේස්බුක් පේජ් මේන්ටේන් කරන්නෙ නැති එකෙක් චන්දෙ ළංවෙලා ආවොත් මොකෝ කරන්නෙ :eek: ඌ හැමිනෙන්න යනවද නැද්ද කියල හොයන්නෙ කොහොමද?
    ප්‍රාදේශිය සභාවට නගර සභාවට ඉල්ලලා පැරදුන එකාටත් ෆේස්බුක් තියෙනව බන්. ඉතින් 225න් 200කට වත් ෆේස්බුක් නැති වෙන්න විදිහක් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,194
    113
    ප්‍රාදේශිය සභාවට නගර සභාවට ඉල්ලලා පැරදුන එකාටත් ෆේස්බුක් තියෙනව බන්. ඉතින් 225න් 200කට වත් ෆේස්බුක් නැති වෙන්න විදිහක් නෑ.
    :no:

    Nimal Siripala De Silva baluwa hambune na.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    මුස්ලිම් උන්ට support කරන එකෙක් ට වත් ඡන්දෙ දෙන්නේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,194
    113
    තියෙන උන්ට නොදී හිටහන්කො

    එතකොට නිමල්ට චැලේන්ජ් කරන එකා දාල තිබ්බොත් නිමල්ට දෙන්නද කියන්නෙ :eek:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,609
    5,467
    113
    ISLAM IS TERRORIST BELIEF, Dangerous & Hard To Control
    Boycott Muslim/Shop/Product As Much As Possible
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    එතකොට නිමල්ට චැලේන්ජ් කරන එකා දාල තිබ්බොත් නිමල්ට දෙන්නද කියන්නෙ :eek:

    ඒක උබේ කැමැත්තක්. මම නම්, නිමල්ට චැලේන්ජ් කරන එකාව අනිවා කපනවා. ලිස්ට් එකේ තව අය ඉන්නවනෙ. එතනිනුත් බලලා සිංහළයා ගැන හිතන කෙනෙකුට දෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    ISLAM IS TERRORIST BELIEF, Dangerous & Hard To Control
    Boycott Muslim/Shop/Product As Much As Possible
    මිනිස්සු පෝලිමේ ඩිස්කවුන්ට් වලට රටේ අනාගතය පාවා දෙනවා බන්.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    ආයෙත් ජීවිතේට මේ අන්ඩුවට චන්දෙ දෙන සින්හලයො ඉන්නවද?