noah's ark atta wage

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    833
    2,307
    93
    33
    තෝවගේ මෝඩ ගොං තකතීරුවන්ට හොදයි ඕව.
    දැනටම ශුක්‍ර මෝචනය වෙලා මුන්ට

    මෙම කණ්ඩායමේ අලෙවිකරණ සහ අරමුදල් රැස්කිරීමේ අධ්‍යක්ෂිකා ලෝරන් විට්ස්කේ (Lauren Witzke) පැවසුවේ, මෙහිදී ලැබිය හැකි සොයාගැනීම් මගින් පරිණාමවාදය අසත්‍ය බව ඔප්පු කළ හැකි බවයි.

    අරමුදල් රැස් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ සිදු කළ ඉල්ලීමකදී, එම කණ්ඩායම සඳහන් කළේ රේඩාර් තාක්ෂණය මගින් භූගතව කොරිඩෝ සහ කුටි වැනි ව්‍යුහයන් සිතියම්ගත කර ඇති බවත්, ඉන් එක් කොරිඩෝවක් අඩි 250කට වඩා දිගු බවත්ය.
    ඕනේ ටික ලොකු කරලා දාලා නෑනේ. කීයක් හරි දාපන් ඉක්මනට හෑරුවොත් අනික් ආගම් වල උන්ට කින්ඩි දාන්න චාන්ස් එක ඉක්මනට සෙට් වෙනවා.
    ------ Post added on Oct 2, 2026 at 1:11 PM
     

    AnuradhaRa

    Well-known member
  • Mokak hari movie ekakwath kiyapanko oka gana danaganna.
    බයිබලේ පැරණි ගිවිසුමේ තියෙනව
    දෙවියන්වහන්සේ මහා ජල ගැල්මක් එවල ලෝකයෙ හැම කෙනෙක්වම විනාශ කෙරුව කියල
    හැබැයි නෝව කියන කෙනාට කිව්ව නැවක් හදල හැම වර්ගයකම සතුන් ජෝඩුව ගාණෙ දාගන්න කියල
    එයාල විතරක් බේරුණා
    දෙවියන් වහන්සේ කිව්ව ආයෙ ජලයෙන් ලෝකය විනාශ කරන්නෙ නෑ කියල
    ආයෙ විනාශ කරන්නෙ ගින්නෙන්

    https://www.wordproject.org/bibles/si/01/6.htm#0
     
    Last edited: