දැනටම ශුක්‍ර මෝචනය වෙලා මුන්ටතෝවගේ මෝඩ ගොං තකතීරුවන්ට හොදයි ඕව.
ඕනේ ටික ලොකු කරලා දාලා නෑනේ. කීයක් හරි දාපන් ඉක්මනට හෑරුවොත් අනික් ආගම් වල උන්ට කින්ඩි දාන්න චාන්ස් එක ඉක්මනට සෙට් වෙනවා.මෙම කණ්ඩායමේ අලෙවිකරණ සහ අරමුදල් රැස්කිරීමේ අධ්‍යක්ෂිකා ලෝරන් විට්ස්කේ (Lauren Witzke) පැවසුවේ, මෙහිදී ලැබිය හැකි සොයාගැනීම් මගින් පරිණාමවාදය අසත්‍ය බව ඔප්පු කළ හැකි බවයි.
අරමුදල් රැස් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ සිදු කළ ඉල්ලීමකදී, එම කණ්ඩායම සඳහන් කළේ රේඩාර් තාක්ෂණය මගින් භූගතව කොරිඩෝ සහ කුටි වැනි ව්‍යුහයන් සිතියම්ගත කර ඇති බවත්, ඉන් එක් කොරිඩෝවක් අඩි 250කට වඩා දිගු බවත්ය.
------ Post added on Oct 2, 2026 at 1:11 PM