මුහුද දෙබෑ වුණේ වෙන කතාවක් ඒකඅර සත්තු ඔක්කොම නැවට දාගෙන ගිය සීන් එක නේද .. මුහුදත් දේබෑ උනාලු නේද .![]()
![]()
නෝවා අවුරුදු 950 ක් ජීවත් වුණා කියල බයිබලේ තියෙනව
------ Post added on Oct 2, 2026 at 5:45 PM
මුහුද දෙබෑ වුණේ වෙන කතාවක් ඒකඅර සත්තු ඔක්කොම නැවට දාගෙන ගිය සීන් එක නේද .. මුහුදත් දේබෑ උනාලු නේද .![]()
![]()
බොදු බල සේනාවට ගූ යන්නෙ මොකෝ බං?Godak dewal wenas wei. Specially Bodubala senawata gu yanawa
බෞද්ධයින්ට ගූ යනවා කියල කෙලින් කියාගන්න බැරුව තටමනව බයටබොදු බල සේනාවට ගූ යන්නෙ මොකෝ බං?![]()
Mokak hari movie ekakwath kiyapanko oka gana danaganna.


මෑත ඉතිහාසයේ ඇවිත් තියන සුනාමි ගානයි ඔය වගේ කදු යටවෙන තරම් ආපු ගංවතුර ගානයි පොඩ්ඩක් බලපන්කෝ. නේපාලේ ආවා වගේ flash floods නෙමේ අවම මාසයක් කදුත් එක්ක යටවෙච්චා. බලලා ගාන කියන්නකෝ බලන්න. බයිබලයේ කියන්නේ සුරංගනා කතා පොතක් බන්. සියට සීයක්ම බොරු කුරානයේ වගේම තමා.ඕව ඇත්ත වෙන්න ඇති. ඒකාලේ ලංකාවේ මුහුද ගොඩ ගලනව කියල විහාරමහාදේවියව මුහුදට බිලිදුන්නේ. අපි 2004 සුනාමියක් එනකල් ඒක විශ්වාස කරෙ අනෑනේ. ඒවගේ ඕකත් සුලු සුද්දියක් ලොකු කරල ලෝකෙට ගිය එකක් වෙන්න ඇති. ඒ කාලේ ලෝකේ තොරතුරු දැන් වගේ යන්නෙ නෑ අනික ලෝකේ ගොඩාක් ලොකුයි වගේනේ දැනුනෙ. දැන් තොරතුරු හුවමාරුව වේගවත් එක්කනෙ ලෝකේ පොඩි තැනක් වගේ දැනෙන්නෙ. මමනම් හිතන්නෙ ඕකත් ඔහෙ වෙච්ච හුදෙකලා සුද්දියක් යම් පිරිසකට. ලෝකෙම වතුරෙන් යටෞන කතාව බොරුව බයිබලේ තියෙනව වගේ නෙවෙයි ඕක වෙන්න ඇත්තෙ.
වයීරල් කියන්නේ බන් මේ පිට පිටම හත්වෙනී අවුරුද්ද ඕක හොයාගත්තා. හැමදාම ඕක හාරන්න සල්ලි එකතු කරලා තියනවා. පනස් ගණන් වල ඉදන්ම සහ පහලොස් පාරක්ම ඕක හාරලා තියනවා. අනිතිමට හාරපු එකෙන්ම ඕක පට්ට පල් බොරුවක් කියලා ඔප්පු කරලක් තියනවා.ඕක වයිරල් උනා විතරයි තාම මුකුත් ඔප්පු කරල නෑ. ඕකත් ඇදි ඇදි තියෙයි Shroud of Turin වගේ. Tiktok හදන්න හොද Views එන දේවල්