Nodaka inna bee, මට නම් මගෙ ආදරී.....

costaxxx

Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    tnxx

    පැහැදුල් කතා මතකේ වෙලා
    දෙනුවන් තෙමා පියමන් කලා
    පෙර පෑ සිනා පාවී ගියා
    මා හැරදමා සිහිවෙනවා
    ඔබ කී කතා මුළු රෑ පුරා
    මතකේ දරා විඳිමි සදා...

    Re respected++ :D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :rofl:හොද උත්සහයක් තව ටිකක් ක්ලියර් උනා නම් හොදයි වගෙ:yes:
    මූ අද සම්නලා සෙනසුරාදද මොකක්ද එකට ආවා:nerd:

    5+ජයවේවා
    11.gif
     

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    :rofl:හොද උත්සහයක් තව ටිකක් ක්ලියර් උනා නම් හොදයි වගෙ:yes:
    මූ අද සම්නලා සෙනසුරාදද මොකක්ද එකට ආවා:nerd:

    5+ජයවේවා
    11.gif

    ah ela ela ow ban wade kiyne i just used a nml head set mike :D
    and audocity
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    නොදෑක ඉන්න බෑ මට නම් මගේ ආදරී
    නොලෑබ ඉන්න බෑ තවමත් ඔබේ ආදරේ
    නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ
    නොවිද ඉන්න බෑ ඔබේ ආදරේ

    පැහැදුල් කතා මතකේ වෙලා
    දෙනුවන් තෙමා පියමන් කලා
    පෙර පෑ සිනා පාවී ගියා
    මා හැරදමා සිහිවෙනවා
    ඔබ කී කතා මුළු රෑ පුරා
    මතකේ දරා විඳිමි සදා....

    මිහිදුම් වලා සළුවෙන් වෙලා
    පෑතුමන් දරා රකිමි සදා
    පෙර පෑ සිනා පූජා කලා
    අදුරේ තියා සගවා තබා
    මේ වේදනා යලි එන තුරා
    දිවියේ තුරා ඉදිමි බලා....

    නොදෑක ඉන්න බෑ මට නම් මගේ ආදරී
    නොලෑබ ඉන්න බෑ තවමත් ඔබේ ආදරේ
    නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ…
    නොවිද ඉන්න බෑ ඔබේ ආදරේ