මචන්ලා මට මෙහෙම එකක් හදා ගන්න ඔනි.
උදා ලමයෙක් ටයිටල් එකට OL certificate කියලා දීලා file chooser එකෙන් අදාල ෆයිල් එක තෝරනවා .ඊට පස්සේ AL certificate කියලා දීලා අදාල ෆයිල් එක තෝරනවා .ඊට පස්සේ nodejs backend eke අදාල යුසර්ගේ නමට හැදුන ෆොල්ඩර් එකේ මේ ෆයිල් දෙක සේව් වෙන අතර මොන්ගොඩීබි එකේ ෆයිල් නේම් එකත් එක්ක ෆයිල් පාත් එක සේව් වෙන්න හදා ගන්නේ කොහොමද ලොකු උදව්වක් මචන්ලා බම්ප් එකක් හරි දාන් යන්න.