Nofap Challenge Thread!

KevinSpacey

Junior member
  • Mar 7, 2021
    29
    57
    18
    Sinhalu!,

    hand GIF

    This official thread is for those who want to give up pornography and masturbation to help in your self improvement journey. Share your all positive experiences and improvement in social skills and for motivation!

    Good luck boys and I wish you all the best ! .

    799381.jpg
     

    HmNRazor

    Well-known member
  • එහෙම මේ මාස තුනක් ..තේ පාරක් ගහන්නේ නැතුව ඉන්නවා කියන්නේ ඌ නම් මේලෝකේ එකෙක් වෙන්න බෑ, අනික මේ ලංකාවේ එහෙම උන් ඉන්නවා කියලා ඔලුවෙන් හිටගෙන කිව්වත් මම නම් පිලිගන්නේ නෑ. (ලංකාවේ උන්ට බනිනවා, පල්ලෙහාට දාලා කතා කරනවා හෙම නෙමේ මේ) සරලව sex education /sex knowledge අතින් කොහොමත් ලංකාවේ ප්‍රතිශතය පට්ට අඩුවෙන් නේ යන්නේ. නිසි කලවයසට එනෙ කෙල්ලෝ කොල්ලෝ හිතන්නේ මේ sex කියන්නේ මහ ලොකු දෙයක් කියලා. (අලගිය මුල ගිය දේවල් කතා කරන්න් ඔනි නෑනේ දන්නවා නේ ලංකාවේ හැටි). සරලව No fapping කියන දේ ප්‍රායෝගී නෑ ලංකාවට මම නම් කියන්නේ......