Dan umbage OCD eka control unaada?
මුට යකෝ පිස්සු
එහෙම එවුන් කරන දේවල් උබල කරන්න යන්න එපා උබලට පිස්සු හැදෙයි
තේ ගහන එක නෝමල් දෙයක් හීනෙන් යන්නේ එකයි ටික දවසක් ගියාම
හෙළති මිනිහෙක්ගේ ඇගේ ඕව නිපදවනවා වැඩි උනාම තමයි හීනෙන් යන්නේ
මෝඩයෝ කරන දේවල් කරන්න යන්න එපා
හැම දේම සිමා සහිතව කරපන් කිසිම අවුලක් නැ
බුදු දහම කල්පනා කරපන් මැදුම් පිළිවෙත