Noka 8

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් ලංකාවේ තියෙන හොද පොන් එකක්


    nokia-8-7.jpg



    nokia-8-8.jpg






    මේ පොන් එක ගත්ත අය කව්ද ඉන්නේ ?
    මගේ office එ‍කේ යාලුවෙක් මේක ගන්න හොයනවා
    දැන් ලංකාවේ තියෙනවාද ගන්න ?
    ගන්න හොද ෂොප් එකක් (මම නම් සාමාන්යෙන් ගන්නේ DIVINE එකෙන් තාම ඇවිත් නැ)
    රිවිව් නම් බැලුවා කැමරා ඇප් එක තමා මදි කියන්නේ අනික් දේවල් නම් වරදක් දැක්කේ නැ
    කව්රුත් ගන්න බලාගෙන ඉන්න අය ඉන්නවාද ?
    IKMAN එකේ නම් තියෙනවා 75-80 වගේ ගනන් වලට :cool:
    මේකේත් අර 6 එක වගේ චයින් වරෂන් වගේ variations තියෙනවාද? :oo:

    බම්ප් එකක් දාගෙන යමු රේප් දෙන්නම් පුලුවන් විදියට :)
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Rep++
    කියද මචන් softlogic එකේ
    තාමත් අර one to one replace වොරන්ටිය දෙනවාද?
    ඔකට දෙනවද දන්නේ නැ. හැබැයි උන් වන් ටු වන් රීප්ලේස් කරනවා තාමත්. mama අරගෙන තියෙනවා එහෙම එකක් 2016 දෙසැම්බර් වල.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔකට දෙනවද දන්නේ නැ. හැබැයි උන් වන් ටු වන් රීප්ලේස් කරනවා තාමත්. mama අරගෙන තියෙනවා එහෙම එකක් 2016 දෙසැම්බර් වල.
    කොතන branch එකේද මචන් 8 එක තිබුනේ
    ලබන සතිය දිහාට ගන්න ඉන්නේ
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කොතන branch එකේද මචන් 8 එක තිබුනේ
    ලබන සතිය දිහාට ගන්න ඉන්නේ
    එහෙමනම් දන්නේ නැ බන්.. ඔකට වොරන්ටි ඔරිජිනල් දෙනවනම් ඉතින් සොෆ්ට්ලොජික් උන් තමයි..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    softlogic එකෙන් ගෙන්නන්නේ නොකියා.. ඒකේ තියනවා..

    softlogic එකේ තියෙනවද බං? උන් Nokia 6 එකත් website එකේ දාල තිබිලා අයින් කරල තිබුනා. ඒක නිසා මම හිතුවේ දැන් stock ඉවරයි කියල.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    ඔකට දෙනවද දන්නේ නැ. හැබැයි උන් වන් ටු වන් රීප්ලේස් කරනවා තාමත්. mama අරගෙන තියෙනවා එහෙම එකක් 2016 දෙසැම්බර් වල.

    one to one warrenty ගැන පොඩි විස්තරයක් කියපන්කෝ. අහල තිබුණට හරියටම දන්නේ නැ.
     

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    569
    1
    373
    63
    softlogic warranty ekka ganna.mage nokia 5 eke screen eke podi patches wagayak awith 2parakma aluten replacement dunna :yes: