Noka 8

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    aaaaaaaaaaaa ekada mail danawai balanawai, site inspection photos gannawa. call patta thogayak enawa dawasata echcharai game gahanne na eka nisa awlak nathi wei thanks bro :D

    Elaz. Camera app eka avul wage nam pixel camera eka manual install karanna puluwan lu. Mama dakka XDA Developers site eke thiyenava, Nokia 6 walata weda kiyala. Best camera app so far lu. :)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මමත් ඕකයි 6 එකයි අතර දෝලනය වෙවී ඉන්නේ මේ ටිකේ..:baffled: චයිනා වර්ෂන් සීන් එක නිසා බයයි බං අන්දලා දුන්නොත් කියලා..:sorry:
    බජට් එක තාම රෙඩි නෑ.. ඒත් ටිකක් හදිස්සියේම එකක් ඕනෙත් එක්ක. ඒ නිසා Nokia6 64GB Memory + 8GB Ram එක තමයි ටාගට් කරන් ඉන්නේ මේ ටිකේ..:dull:
    8 ekak gamu mamath gannawa :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Kavuda ban hoda ne kiyanne? Reviews wala thiyena ekama avula camera app eka. Ekatath mokak hari solution ekak thibba. Like pixel camera app for Nokia 6 :)

    රිවීව්ස් වල තිබ්බට නොකියා 8 එකේ කැම් එක ඇත්තට දැකලා නෑ නේ බන් උබ.
    ජිවිතේට රිවීව්ස් විතරක් බලලා අවුල් කියලා හිතන්න එපා.
    නොකියා 8 එකේ කැම් එක මම ඇත්තට දැකලා තියනවා , රිවීව්ස් වල කියන තරම් අව්ලක් නෑ.
    අනිත් එක ලුමියා කැමරා ඇප් එක නොකියා එකෙන් ඉක්මන්ට යුසර්ස්ලාට දෙන සීන් එකක් තියනවා.
    ඒක හම්බුනාම තවත් හොදයි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.


    Nokia 6 එක කොහොමද බං..;)
    ල්ලන්න බැරි උනොත් කුණුහරුපෙන් බනින්න ඔට්ටු නෑ හැබැයි..:sorry:

    නොකියා 6 එක හොදයි.
    ගෙවන ගානට වටිනවා.
    නොකියා 8 එක ගන්න සල්ලි තියේ නම් ගනින් නොකියා 8 එකක්.

     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    රිවීව්ස් වල තිබ්බට නොකියා 8 එකේ කැම් එක ඇත්තට දැකලා නෑ නේ බන් උබ.
    ජිවිතේට රිවීව්ස් විතරක් බලලා අවුල් කියලා හිතන්න එපා.
    නොකියා 8 එකේ කැම් එක මම ඇත්තට දැකලා තියනවා , රිවීව්ස් වල කියන තරම් අව්ලක් නෑ.
    අනිත් එක ලුමියා කැමරා ඇප් එක නොකියා එකෙන් ඉක්මන්ට යුසර්ස්ලාට දෙන සීන් එකක් තියනවා.
    ඒක හම්බුනාම තවත් හොදයි.


    Kohenda hamba vune??? :confused::confused:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    වැඩ කරන තැන කොල්ලෙක්ගේ අයියා කෙනෙක්ට යාලුවෙක් ගෙනත් දීලා තිබ්බා රට ඉදන්.
    Windows epawelada sinhalayo :lol: