mama Nokia 3.. dan 3 months wage aragena.. 4n eka ela..![]()


Nokia 5 eke 6 ekata wada performances wadi same chip enne RAM dekema 3GB version enawa 5 eke display podi nisa performances tikak wadi wewi graphics 5 ganin display size shape nam ubata 6 ekath dan 31 wage wenne softlogic warranty ekka stock nam naha godak than wala eth dawas deken thunen enawa e nisa wadi ganan dila ganna epa

තෑන්ක්ස් බ්රෝ .මන් ගත්ත 5 එකක් .![]()
මන් හිතන්නෙ දැන් ලොකු මාකට් එකක් ඇවිත් NOKIA වලට ආපහු .![]()
අනේ මංදා බං මං නං Nokia වලට ආස නෑ. හොඳ ෆෝන් ඉතිං..
ජය...
nokia 7n ekath dual camera nathi unata cam eka patta wage
6 ekath slow wena gathiyak na![]()



උබ ඇපල් ද ?
ඕකෙ කැම් එක එහෙම කොහොමද ? ෆට්ට ද?
