NOKIA ඇන්ඩ්‍රොයිඩ් ගත්තද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    NOKIA ඇන්ඩ්‍රොයිඩ් ගත්තද



    ඉන්නබැරි කැහිල්ලක් ඇවිත් ගිහින් ගත්ත ඊයෙ ෆෝන් එකක් . NOKIA 5 ගත්තෙ 6ක් ගන්න ගියාට 5 තියන හැන්ඩි ගතිය නෑ 6 එකේ . මන් හිතන්නෙ හාඩ් යූස් වලට හොදයි වගේ .ඇලුමිනියම් ෆ්රේම් එකක් තියෙන්නෙ . සැම්සුන් වලට වඩා නම් කොල්ලෙක්ට පට්ටම ගැලපෙනව .


     
    • Like
    Reactions: awjas2621

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Nokia 5 eke 6 ekata wada performances wadi same chip enne RAM dekema 3GB version enawa 5 eke display podi nisa performances tikak wadi wewi graphics 5 ganin display size shape nam ubata 6 ekath dan 31 wage wenne softlogic warranty ekka stock nam naha godak than wala eth dawas deken thunen enawa e nisa wadi ganan dila ganna epa

    තෑන්ක්ස් බ්‍රෝ .මන් ගත්ත 5 එකක් .:)
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,524
    17,661
    113
    මන් හිතන්නෙ දැන් ලොකු මාකට් එකක් ඇවිත් NOKIA වලට ආපහු .:rolleyes::rolleyes:

    ow ban 4n eka ela.. me wenakam nam kisi awulak na.. kattiya dan apahu tika tika nokia gannawa
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    අනේ මංදා බං මං නං Nokia වලට ආස නෑ. හොඳ ෆෝන් ඉතිං..
    ජය...
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    උබ ඇපල් ද ?

    ඇපල් වලට ලොකු ආසාවකුත් නෑ. දැන් නං පාවිච්චි කරන්නේ Huawei p8 එකක්.
    ඉස්සර නං ආස Sony Ericsson වලට. දැන් නං ආසාව තියෙන්නේ CAT Rugged ෆෝන් එකකට.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Congrats.:)
    mata num danata Nokia ganna bari wei.touch 2k thyana nisa.
    iPhone Se eka use karanawa.Samsung eke Kadunama thama Nokia ganna wenne.mokkada monawa thibabath Android OS nathuwa wadak naha.
    eke Screen mirroring eke mata patta wtinawa.