Nokia නම වෙනස් වෙයි.

Apr 13, 2014
394
17
0
Nokia නම වෙනස් වෙයි.

දැන් Nokia කොම්පැනි එකේ නම වෙනස් වෙයි... අලුත් නම Microsoft Mobile.

gsmarena_001.jpg


ඉස්සුවේ - WMPU
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    දැන් නොකියා කියන නමින් තියෙන ෆෝන් වල මයික්‍රොසොෆ්ට් මොබයිල් නම තියෙන ස්ටිකර් අලවන්න ඕනිද ?
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දැන් නොකියා කියන නමින් තියෙන ෆෝන් වල මයික්‍රොසොෆ්ට් මොබයිල් නම තියෙන ස්ටිකර් අලවන්න ඕනිද ?

    ඔව් නැත්නම් නඩු දානවලු. පොලෝසියෙන් පාරේ යන අයගේ පෝං චැක් කොරනවලු.:lol:
    ඔය නම දැම්මොත් නම් උන්ගේ ලංකාවේ සේල් එක නම් ගොඩක් අඩු වෙයි. මිනිස්සු නොකිය කියන නමට නෙ ගන්නේ.