nokia පෝන් කාප උන් එන්න

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    nokia පෝන් කාප උන් එන්න

    මචංලා nokia lumia 710
    පෝන් එක ගැන උඹලගේ අයිඩියා පාර මොකද


    පාවිච්චි කරන අය දාන්න කෝ පොඩ්ඩක් විස්තර


    nokia-710-1.jpg
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    windows phone 7.8 නේ තියන්නේ? ගන්න එපා බං. ඕක අප්ඩේට් කොරන්නත් බැහැ. windows phone 8 ගනින්. 520,620,720,820,920 වගේ එකක්.