Nokia 1 මේ ෆෝන් එක ඇන්ඩ්රොයිඩ් ගෝ එඩිෂන් එක තියෙන රවුන්ඩ් එජ් තියෙන ඩිසයින් එක, අනිත් square මොඩ්ල් එක නෙවේ, මට මේ ෆෝන් එකට බැටරි කවර් පිටුපස කවරය උවමනායි, ෆෝන් ස්පෙයා කඩවල මේක තියෙනවද? අලි එක්ස්ප්රස් වල නැහැ, මම ඉන්න පැත්තෙත් නැහැ, මෙහෙ ගම්බද පැත්තක්, මේක තියෙනවා නම් ඒ කොහෙද මිල ගණන් කමෙන්ට් කරන්න පුලුවන්ද? ස්තුතියි
https://www.gsmarena.com/nokia_1-9052.php
මේ ෆෝන් මොඩ්ල් එක
https://www.gsmarena.com/nokia_1-9052.php
මේ ෆෝන් මොඩ්ල් එක