Business Logo Change / Letter Head

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මචං මට තියෙන්නේ පොඩිම පොඩි sole proprietorship කම්පැනි එකක්. මේකේ ලෝගෝ එහෙම පරණ නිසා මම අලුතෙන් ඔක්කොම ඩිසයින් කෙරෙව්වා.
    දැන් මට තියෙන ප්‍රශ්නේ, මගේ කම්පැනි බැංකු එකවුන්ට්, ෆෝන් කනෙක්ෂන්, පේමන්ට් ගේට්වේ වගේ ඒවාදී මෙච්චර කල් මොනවා හරි උනොත් අනිවාර්යයෙන් ප්රුෆ් විදියට BR එකයි, Letter Head එකෙන් request එකකුයි ඕන, මගේ NIC එකෙන් වැඩක් නැහැ Letter Head එක තමයි අනිවාර්යම දේ උනේ අලුත් සිම් එකක් ගනිද්දී උනත්.

    දැන් ලෝගෝ එක වෙනස් උනාම Letter Head ඩිසයින් එක සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවනේ. මේක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?
    නැත්නම් මන් මේ හැම තැනටම පරණ Letter Head එකෙන් ලියුමක් යවන්න ඕනද අලුත් එකකට මාරු වෙනවා කියල?

    මට ප්‍රොසෙස් එක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ...

    bump
    ------ Post added on Nov 10, 2021 at 4:21 PM
     
    • Like
    Reactions: kinkon

    Hotpie

    Active member
  • Nov 21, 2020
    121
    155
    43
    It's fine.

    What matter is you mention your business registration number, business address plus contact details in letterhead bottom.
     
    • Like
    Reactions: dot.Net

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,645
    12,774
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචං මට තියෙන්නේ පොඩිම පොඩි sole proprietorship කම්පැනි එකක්. මේකේ ලෝගෝ එහෙම පරණ නිසා මම අලුතෙන් ඔක්කොම ඩිසයින් කෙරෙව්වා.
    දැන් මට තියෙන ප්‍රශ්නේ, මගේ කම්පැනි බැංකු එකවුන්ට්, ෆෝන් කනෙක්ෂන්, පේමන්ට් ගේට්වේ වගේ ඒවාදී මෙච්චර කල් මොනවා හරි උනොත් අනිවාර්යයෙන් ප්රුෆ් විදියට BR එකයි, Letter Head එකෙන් request එකකුයි ඕන, මගේ NIC එකෙන් වැඩක් නැහැ Letter Head එක තමයි අනිවාර්යම දේ උනේ අලුත් සිම් එකක් ගනිද්දී උනත්.

    දැන් ලෝගෝ එක වෙනස් උනාම Letter Head ඩිසයින් එක සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවනේ. මේක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?
    නැත්නම් මන් මේ හැම තැනටම පරණ Letter Head එකෙන් ලියුමක් යවන්න ඕනද අලුත් එකකට මාරු වෙනවා කියල?

    මට ප්‍රොසෙස් එක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ...

    bump
    ------ Post added on Nov 10, 2021 at 4:21 PM
    සාමාන්‍ය යෙන් නම් ඒ වගේ වෙනසක් කලාම ලියුමක් යවනවා. බැංකු වලට එහෙම. එතකොට ඒ ගොල්ලෝ එක මාරු වෙනවා. බැංකු වලට නම් සීල් එක ගොඩක් වැදගත්. එකත් වෙනස් උනොත් නම් අලුත් signature කාර්ඩ් ඕනා පුරවන්න....
    ඕක ඔහොම නැතිව නිතර ලියුම් යවන කෙනෙක් ගේ නම් මොකුත් නැතිව නිකන්ම මාරු වෙනවා. එක පුද්ගලනුබද්දයි වගේ කිව්වොත් නිවැරදි. ලංකාවේ බොහොමයක් වෙන්නේ මුන බලලා වගේ නේ.
     
    • Like
    Reactions: dot.Net