ලොක්ඩවුන් (පළමු දවස) - car engine tune up

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    o2 sensor yanawa kiyanawa neda ohoma kalama
    මම දැක්ක යූ ටියුබ් එකේ, පෙට්‍රල් ලයින් එක වෙනුවට කාබ් ක්ලීනර් ගහල ඒකෙන්ම ස්ටාට් කරල සුද්ද කරනව.

    හැබැයි මම මේ ගැන අහපු අය කියන්නෙ ස්ටාට් එකේ තියෙද්දි ගහන්න එපා කියල. මේ වගේ හේතුවක් නිසානෙ එහෙම කියනව ඇත්තෙ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    මම දැක්ක යූ ටියුබ් එකේ, පෙට්‍රල් ලයින් එක වෙනුවට කාබ් ක්ලීනර් ගහල ඒකෙන්ම ස්ටාට් කරල සුද්ද කරනව.

    හැබැයි මම මේ ගැන අහපු අය කියන්නෙ ස්ටාට් එකේ තියෙද්දි ගහන්න එපා කියල. මේ වගේ හේතුවක් නිසානෙ එහෙම කියනව ඇත්තෙ.
    O2 Sensor eka witharak nemei, cataytic converter ekatath badu hambawenawa.. galawala clean karana eka thamai hondama wade..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ස්තුති

    ස්තුති

    ---------------------------------------------

    පුළුවන් නම් තව උපදේශයක් දෙන්න
    ලඟදි battery එක charge කරන්න ගලවල ගෙනිච්ච
    ගෙනල්ල ගහපුවම ස්ටාර්ට් වෙනවා අනන් මනං ඔක්කොම වැඩ
    AC වැඩ නැ
    AC on off button එකේ තියන light එක වත් පත්තු වෙන්නේ නැ
    (AC එක පැත්ත පලාතට current එක එන්නේ නැති සින් එකක් වගේ
    මිට අවුරුදූ 3කට කලින් අලුත් battery එක දාන වෙලාවෙත්
    backup battery නැතුව දවසක් විතර තිබ්බා
    system අවුල් case එකක් වෙන්න බෑ )
    මොකක් හරි idea එකක් තියෙයි ද
    මට simple ගොඩ දාගන්න පුළුවන් වෙයි ද
    Car ඩොකෙක් ගාවට ගෙනියන්න වෙයි ද

    Axio 2008 (Hybrid නෙවෙයි)
    Radiator fan wadada? issaraha Tiana Relay tikai fuse tikai thama balanna. Anika on off switch eka wada da kiyalath balanna wewi
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Kalekin hoda thread ekak.tfs
    Mewata ona tools (keli galawanna) kohenda bn ganne?
    Uba mulinma youtube bala balada igena gatte?
    Screenshot_2021_0524_075614.jpg

    මගෙ ලඟ මේකක් තියෙනව. ඉක්මන් එකේ දැකල 6000කට ගත්තෙ. තව කාලයක් තිස්සෙ එකතුකරපු යතුරු, අඬු, නියන් වගේ ටූල් තියෙනව.
    ඊට අමතරව වැඩේ කරගෙන යනකොට මොනව හරි ටූල් ඕනෙ උනොත් තියෙන ඒව වෙනස් කරල හදාගන්නව. නැත්තං ගන්නව.

    මම ඔටෝමොබයිල් බේසික් තියරි කෝස් එකක් කරල තියෙනව.
    මොකක් හරි ගැලෙවුවොත් ඇණ අඩුවැඩි නොවී හයිකරගන්න පුලුවන් ජාතියෙ උපතින් ආපු හැකියාවකුත් තියෙනව.

    කොහොමත් වැඩකට අතගහන්න කලින්, යූටියුබ්, ගූගල් කරල තොරතුරු හොයාගන්නව.

    දැන් යූ බටේ නැති දෙයක් නෑනෙ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    View attachment 126607
    මගෙ ලඟ මේකක් තියෙනව. ඉක්මන් එකේ දැකල 6000කට ගත්තෙ. තව කාලයක් තිස්සෙ එකතුකරපු යතුරු, අඬු, නියන් වගේ ටූල් තියෙනව.
    ඊට අමතරව වැඩේ කරගෙන යනකොට මොනව හරි ටූල් ඕනෙ උනොත් තියෙන ඒව වෙනස් කරල හදාගන්නව. නැත්තං ගන්නව.

    මම ඔටෝමොබයිල් බේසික් තියරි කෝස් එකක් කරල තියෙනව.
    මොකක් හරි ගැලෙවුවොත් ඇණ අඩුවැඩි නොවී හයිකරගන්න පුලුවන් ජාතියෙ උපතින් ආපු හැකියාවකුත් තියෙනව.

    කොහොමත් වැඩකට අතගහන්න කලින්, යූටියුබ්, ගූගල් කරල තොරතුරු හොයාගන්නව.

    දැන් යූ බටේ නැති දෙයක් නෑනෙ.
    me mage set eka :) pathuru gahala tiyenne :lol:

    Whats-App-Image-2021-05-24-at-8-29-25-AM.jpg

    bageta bagayak wena wena then wala athi hoyanna one..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    na bolt extractors. kit dekak tibba ekak koheda manda aniketh adui. 3k witara
    ඒකනං හෙන වටිනව...

    ඕව එක එක්කෙනා ඉල්ලන් ගියාම ආයෙ ගේන්නෙ නෑ. පස්සෙ අපිටත් අමතක වෙනව. මගෙත් ටූල් ඔහොම නැතිවෙලා තියෙනව.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    This might help you
    බොහොම ස්තුතියි සහෝ
    මෙහෙම තමයි මගෙත් වෙලා තියෙන්නේ
    switch එකේ LED එක පත්තු වෙන්නෙත් නැ
    digital display එක වැඩ කරන්නෙත් නැ
    Radiator fan wadada? issaraha Tiana Relay tikai fuse tikai thama balanna. Anika on off switch eka wada da kiyalath balanna wewi
    බොහොම ස්තුතියි සහෝ

    fuse එක නම් අමාරුවෙන් හොයා ගත්තා
    ඒත් එකමද කියන්නත් sure නැ
    relay එක නම් හිතා ගන්න බැ

    කෝකටත් car ඩොකෙක් ගාවට ගෙනියනවා කියල හිතුවේ
    මම ගොඩ වෙදකම් කරන්නේ නැතුව
     
    Attachments

    • 89d31623-a335-4492-b182-7773cf5c07ad.jpg
      89d31623-a335-4492-b182-7773cf5c07ad.jpg
      63.2 KB · Views: 67
    • Like
    Reactions: PHBhagya

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    o2 sensor yanawa kiyanawa neda ohoma kalama

    O2 Sensor eka witharak nemei, cataytic converter ekatath badu hambawenawa.. galawala clean karana eka thamai hondama wade..
    sirawata. :confused:
    mage mechanic tune up eka karala, injectors gelewwe nehe. dan injectors galawanna one nehe kiyala oya petrol tank ekata dana injector cleaner eka thamai damme. :angry:
     
    Last edited:
    • Wow
    Reactions: PHBhagya

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,997
    13,897
    113
    126
    Hogwarts
    View attachment 126607
    මගෙ ලඟ මේකක් තියෙනව. ඉක්මන් එකේ දැකල 6000කට ගත්තෙ. තව කාලයක් තිස්සෙ එකතුකරපු යතුරු, අඬු, නියන් වගේ ටූල් තියෙනව.
    ඊට අමතරව වැඩේ කරගෙන යනකොට මොනව හරි ටූල් ඕනෙ උනොත් තියෙන ඒව වෙනස් කරල හදාගන්නව. නැත්තං ගන්නව.

    මම ඔටෝමොබයිල් බේසික් තියරි කෝස් එකක් කරල තියෙනව.
    මොකක් හරි ගැලෙවුවොත් ඇණ අඩුවැඩි නොවී හයිකරගන්න පුලුවන් ජාතියෙ උපතින් ආපු හැකියාවකුත් තියෙනව.

    කොහොමත් වැඩකට අතගහන්න කලින්, යූටියුබ්, ගූගල් කරල තොරතුරු හොයාගන්නව.

    දැන් යූ බටේ නැති දෙයක් නෑනෙ.
    NAITA wage then wala basic course da machan?
     
    • Like
    Reactions: wawula and PHBhagya

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    725
    113
    ඒක ගැනනං, අදහසක් නෑ මචෝ. සමහරවිට ස්කෑන් කරල රීසෙට් කරල හදන්න පුලුවන් වෙයි

    මමනං කරන්නෙ නෑ මචෝ.
    හෙඩ් එක ගලවල වෑල් පන්නන එක ටිකක් සංකීර්ණ වැඩක්. සමහර විට ගෑස්කට් එකත් දාන්න වෙයි.

    කම්ප්‍රෙශන් ටෙස්ට් එහෙම කරන්න පුලුවන්, පහසුකම් තියෙන තැනකට දාන්න වෙයි.
    karaganda sure thanak nadda mchn oya adurana?
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    karaganda sure thanak nadda mchn oya adurana?
    අදුරන තැනක් කියලනං නෑ. හැබැයි වැඩ තේරෙන හොඳ බාස් කෙනෙක් ඉන්නව. ගම්පහ කිට්ටුව. ඕනෙනං ලොකේශන් එක දාන්නං.

    NAITA wage then wala basic course da machan?
    නෑ මචෝ. නයිට එකේ නෙමෙයි. මම මැකනිකල් ඉන්ජිනියරිං කරල තියෙනව. ඒකට අපිට ඔටෝ මොබයිල් බේසික් තියරි සබ්ජෙක්ට් එකක් විදිහට තිබුණ.