https://www.wow.lk/mall/p/nokia-8-64gb-free-wireless-headset-prodcsv108618/prodcsv108618/#axi1
මේක හොඳද බන් ?
මන් වැඩිය ෆෝන් ගැන දන්නේ නැහැ. දැනට තියෙන්නේ හුවාවී GR 5 2016 එකක්. දැන් බැටරිය වැඩි වෙලා තියෙන්නේ නැහැ.
බජට් එක 80,000/- (ක්‍රෙඩිට් කාර්ඩ් පේමන්ට්)
ඇපල් එපා / සම්සුන්ග් එපා

(අනිත් එක මන් එජ් එක ශාර්ප් ඒවාට ආස. රවුන්ඩ් ඒවා අල්ලන්නෙත් නැහැ. )
මේක හොඳද බන් ?
මන් වැඩිය ෆෝන් ගැන දන්නේ නැහැ. දැනට තියෙන්නේ හුවාවී GR 5 2016 එකක්. දැන් බැටරිය වැඩි වෙලා තියෙන්නේ නැහැ.
- ෆෝන් එකෙන් බලාපොරොත්තු වෙන්නේ,
- ඊමේල් යවන්න.
- කෝල් ගන්න / මැසේජ්
- ඔන්ලයින් බෑන්කින්
- වැදගත්ම දේ බැටරිය තියෙන්න ඕන වැඩිම කාලයක්.
- සවුන්ඩ් හොඳ වෙන්න ඕන සින්දු අහන්න.
- සෝෂල් මිඩියා නැහැ, හැබැයි හදිසියකට කැමරා එකත් කොලිටියට තියෙන්න ඕන.
- තනි සිම් එක.
- වයර්ලස් චාර්ජින් තියේ නම් පට්ට.
බජට් එක 80,000/- (ක්‍රෙඩිට් කාර්ඩ් පේමන්ට්)
ඇපල් එපා / සම්සුන්ග් එපා

(අනිත් එක මන් එජ් එක ශාර්ප් ඒවාට ආස. රවුන්ඩ් ඒවා අල්ලන්නෙත් නැහැ. )
Last edited: