Nokia 1100 / 1110i

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
Nokia 1100 / 1110i ෆෝන් වල පිටිපස්සෙ අලවන්න තිබ්බ ලයිට් පත්තු වෙන ස්ටිකර් ජාතිය මොනවද මචංලා

ඒක වැඩ කරන්නෙ කොහොමද? [ඒකට පවර් එන්නෙ]​
 
  • Like
Reactions: hiphoprock

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    RF power neda. habai phone eke battery ekath ikmanata bahinawa ooka nisa

    Last edited:
    • Like
    Reactions: Caps Lock

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මෙන්න ෆොටෝ එකක්

    t5GnaSO.jpg
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Nokia 1100 / 1110i ෆෝන් වල පිටිපස්සෙ අලවන්න තිබ්බ ලයිට් පත්තු වෙන ස්ටිකර් ජාතිය මොනවද මචංලා

    ඒක වැඩ කරන්නෙ කොහොමද? [ඒකට පවර් එන්නෙ]​

    ඕවා කොහෙද බන් තියෙන්නේ ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්සර කිව්ව නේද පෝන් එකේ බැට්රි බහින්න මේක හේතු වාසනා වෙනව කියලා..ඒක ඇත්තද?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    100 da koheda owa issara bump
    ebay th nathuwa athi ban
    btw NFC LED kiyala balapan ewa nam thinawa
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Alawanna apa. Ubage signal ic eka awl yanawa. Rf tx walin thamai ekatath v ganne

    ඕකත් හෙන විකාර පිස්සුවක් ඒ කාලේ.. අන්තිම එක ගත්තේ රුපියල් 60කට වගේ..:cool:
    සිග්නල් අයි.සී වල අවුලක් උනෙත් නෑ බැටරි එකත් මහ ලොකුවට බැස්සා කියලා ගාණක් නෑ බං මටනම්..:oo: ඕකේ ලයිට් ටිකනම් කාලයක් යද්දී අවුල් යනවා.. ඒ ඇරෙන්න ෆෝන් එකට කරදරයක් උනේම නෑ..;)
    ඒ කාලේ පාවිච්චි කරපු හැම ෆෝන් එකකම වගේ ඕවා අලවං හිටියා.. දැන්නම් මතක් වෙනකොටත් ලැජ්ජයි වගේ..:baffled:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    ඕකත් හෙන විකාර පිස්සුවක් ඒ කාලේ.. අන්තිම එක ගත්තේ රුපියල් 60කට වගේ..:cool:
    සිග්නල් අයි.සී වල අවුලක් උනෙත් නෑ බැටරි එකත් මහ ලොකුවට බැස්සා කියලා ගාණක් නෑ බං මටනම්..:oo: ඕකේ ලයිට් ටිකනම් කාලයක් යද්දී අවුල් යනවා.. ඒ ඇරෙන්න ෆෝන් එකට කරදරයක් උනේම නෑ..;)
    ඒ කාලේ පාවිච්චි කරපු හැම ෆෝන් එකකම වගේ ඕවා අලවං හිටියා.. දැන්නම් මතක් වෙනකොටත් ලැජ්ජයි වගේ..:baffled:

    ලැජ්ජා වෙන්න එපා යකෝ ඒකාලේ ඔය ස්ටිකරයක් ගහගෙන ෆෝන් එකක් පාවිච්චි කලා කියන්නෙ ඒකත් දැන් ඔය සෙල්ෆි ස්ටික් යූස් කරනවා වගේ තමා.