Nokia 1100 phone ekak Huvamaru karanna

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    මචන්ලා...මගේ Nokia 1100 phone එක Chinese Dual sim phone එකකට මරු කරන්න phone shop එකක් හරි ගන්න කෙනෙක් හරි ඉන්නවනම් මෙතන post කරන්න නැත්නම් PM කරන්න......

    ස්තුති‍යි...........