Nokia 1280 මෙච්චර වටිනවද බන් $359.99
මගේ 1280 එකට හොද හව්සිම් එකක් හොයද්දි දැක්කෙ මචන්
පිස්සු හැදුන බන් මෙව්ව මෙච්චර මිල වෙලත් ගන්න උන් ඉන්නව කිව්වම
මොකක්ද බන් මේකෙ ඔච්චර තියන වටිනාකම ? මෙහෙ නම් උපරිම 1500 යි 
US $359.99
http://www.ebay.com/itm/Nokia-1280-...0967498564?pt=Cell_Phones&hash=item4d0f333f44
US $169.99
http://www.ebay.com/itm/BRAND-NEW-N...1295250346?pt=Cell_Phones&hash=item3a825d37aa
මගේ 1280 එකට හොද හව්සිම් එකක් හොයද්දි දැක්කෙ මචන්
පිස්සු හැදුන බන් මෙව්ව මෙච්චර මිල වෙලත් ගන්න උන් ඉන්නව කිව්වම
මොකක්ද බන් මේකෙ ඔච්චර තියන වටිනාකම ? මෙහෙ නම් උපරිම 1500 යි 
US $359.99
http://www.ebay.com/itm/Nokia-1280-...0967498564?pt=Cell_Phones&hash=item4d0f333f44US $169.99
http://www.ebay.com/itm/BRAND-NEW-N...1295250346?pt=Cell_Phones&hash=item3a825d37aa
ඒක නම් උපරිම $49.91 තමයි මචන් $20 ටත් තියනව 
itin bn un shipping walata US $35.00 daala thiyanwa ne 