Nokia 1280 මෙච්චර වටිනවද බන් $359.99

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    Nokia 1280 මෙච්චර වටිනවද බන් $359.99

    මගේ 1280 එකට හොද හව්සිම් එකක් හොයද්දි දැක්කෙ මචන් :nerd: පිස්සු හැදුන බන් මෙව්ව මෙච්චර මිල වෙලත් ගන්න උන් ඉන්නව කිව්වම :confused: මොකක්ද බන් මේකෙ ඔච්චර තියන වටිනාකම ? මෙහෙ නම් උපරිම 1500 යි :P

    US $359.99 :rofl: http://www.ebay.com/itm/Nokia-1280-...0967498564?pt=Cell_Phones&hash=item4d0f333f44

    US $169.99 :P http://www.ebay.com/itm/BRAND-NEW-N...1295250346?pt=Cell_Phones&hash=item3a825d37aa
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    1) one ekekta one ganak danna puluwan wikinennathi unata
    2) godak seller la stock iwara unama listing eka close nokara oya wage loku ganak danawa aye stock enakan, ethakota listing eka remove karannathuwa tiyaganna puluwan nisa.