Nokia 8800 Arte too Expensive

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Nokia 8800 Sapphire arte

    nokia-8800-sp-arte-04.jpg

    Model: Nokia 8800E-1 Arte
    Color: Black
    MPN: 6417182460456
    Network: Unlocked
    Contract: Without Contract
    Storage Capacity: 1GB
    Operating System:Symbian
    Screen Size: 2"
    Cellular Band:2G GSM, 3G
    Style: Slider
    Network Standard:2G GSM 900 / 1800 / 1900 | 3G 2100
    Camera Resolution: 3.15MP
    Manufacturer warranty: 1 year Lock Status: Network Unlocked
    UPC: 6417182807879

    කාබන් ආර්ටේ කියන මොඩල් එකේ ගණන් බලපියව්, මොකද මේ ක මෙච්චර ගණන්?
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    968
    846
    93
    ඕකේ මචන් ඩිස්ප්ලේ එක උඩට ස්ල්යිඩ් වෙන්නේ.. එක ඩිසයින් කලේ පොර්ෂ් සමාගමෙන්... අනික 8800 සීරීස් එක කොහොමත් ගණන්.. titanium body එකක් තියෙන්නේ..
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඇයි උබ ඕක ගන්න හොයන්නෙ? නිකන් දැනගන්න අහන්නෙ.. :eek:
    මචං දැන් නොකියා සමාගම ඒ නමින් පෝන් ගහන්නෙ නෑ, මම මේ පෝන් එකක් ගන්න බලුවා Life time warranty තියෙන එකක්, එතකොට මේක දැක්කෙ;:dull:
    මචං Ebay search කරලා Price+Shipping Highest first දැම්මහම ඔහොම වෙනවා. :rofl:

    just to showoff.:)

    ඕකේ මචන් ඩිස්ප්ලේ එක උඩට ස්ල්යිඩ් වෙන්නේ.. එක ඩිසයින් කලේ පොර්ෂ් සමාගමෙන්... අනික 8800 සීරීස් එක කොහොමත් ගණන්.. titanium body එකක් තියෙන්නේ..

    මේකෙ Sapphire කියන එකේ මැද්දෙ රතු කැටයක් තියනවලු , ඒත් ගනන්ම මොඩල් එකේ (Arte Black) එහෙම එකක් නෑ:eek:
    9bb2c8s-960.jpg

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,698
    8,488
    113
    In Your Heart
    price low idan sort karapuhama nam enawa aduwata.. used ewa..

    oke machan chinese magulakuth thiyenawa eka ganan adui . used ewath godak chinese badu keli . used original ekak aduma 90k wath wenawa :yes: brand new ekak ganna mama hena asai eth salli thama case eka :sorry: used aran gathiyak na . IPhone kale ban owata. mama 5s gaththa aluthema okak hewwa. eth chinese walata ahu wei kiyala bayata atha hariya moko ebay witharai thibbe. danna kihipa denektath kiwwa pta ratawala inna eth wedak une na
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    oke machan chinese magulakuth thiyenawa eka ganan adui . used ewath godak chinese badu keli . used original ekak aduma 90k wath wenawa :yes: brand new ekak ganna mama hena asai eth salli thama case eka :sorry: used aran gathiyak na . IPhone kale ban owata. mama 5s gaththa aluthema okak hewwa. eth chinese walata ahu wei kiyala bayata atha hariya moko ebay witharai thibbe. danna kihipa denektath kiwwa pta ratawala inna eth wedak une na

    Ow meka Korean ekath thiyanwa :yes: $1,000 wedii ekath :-http://www.ebay.com/itm/Nokia-8800-...367849&pid=100010&rk=2&rkt=15&sd=111985498527