Nokia 1280 හරි Nokia 105 Phone දැන් එනවද බන්
නැත්තම් මේ වගේ තව මොනවද තියෙන්නේ
නැත්තම් මේ වගේ තව මොනවද තියෙන්නේ
LKR 8,399.00softlogic site eke balanna... maath ekak gatta softlogic... eka hodai..
monochromatic phone enne nadda bn
ow bn sau 1/2 uda wela thyenneදැන් ඔය පොඩි ෆෝන් වලත් ගාන වැඩියි![]()
දැන් ඔය පොඩි ෆෝන් වලත් ගාන වැඩියි![]()
105 කියන්නේ ජරාවක්
ඕකට වඩා හොඳයි Samsung එක..
ehenam mcaththee ganne mcn105 leda denawa den hugak eawagea.mage langa thiyena eakea call ekak gaththa ehenne nea.aayea cut karala gaththama ehenawa.earpiece awulak newei.![]()
දෙකම එකයි බන්105 කියන්නේ ජරාවක්
ඕකට වඩා හොඳයි Samsung එක..
Then mn mkදෙකම එකයි බන්
මගේ ලඟ සාමාන්යෙන් පොඩි ෆෝන් එකක් ලඟ තියනවා
කලින් සැම්සුන්ග් එකක් තිබුනෙ ඒක බැටරි ලයිෆ් නං පට්ටම සිරා හැබැයි කී පෑඩ් එකේ අවුලක් ආව සහ ස්පීකරේ සද්දෙ හොඳටම මදි
නොකියා 105 එකක් තිබුනා ඒකෙත් කී පෑඩ් එකේ අවුල් ආවා (මේ සේරම ඒජන්ට් ගෙන්ම ගනිපු ෆෝන්)
ආයෙත් නොකියා එකක්ම අරන් තියං ඉන්නෙ අරගෙන වැඩි කාලයක් නැහැ බැටරි දවස් 4කට වඩා තියෙන්නෙ නැහැ
දැං එන පොඩි ෆෝන් මොන බ්රැන්ඩ් එක උනත් කිසි කොලිටියක් නැහැ
මට හිතෙන්නෙ overall samsung එක හොඳ වෙයි කියලාThen mn mk