Nokia 1280 හරි Nokia 105 හරි ගන්න තැනක්

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    Nokia 1280 හරි Nokia 105 Phone දැන් එනවද බන්
    නැත්තම් මේ වගේ තව මොනවද තියෙන්නේ
    nokia-1280.jpg
    nokia-105.jpg
     
    • Like
    Reactions: kinkon and NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එනවා. හැබැයි කම්පනි වොරන්ටි (softlogic) එක්ක ගන්න බහුලවම තියෙන්නෙ 105 එක තමයි. වොරන්ටි නැති නොකියා සහ චයිනීස් එව්වා තමා 105 එකෙන් එහාට ගන්නවා නම් බොහොමයක් ගන්න තියෙන්නෙ. ඉඳල හිටලා කලාතුරකින් තැනක කම්පනි වොරන්ටි එක්ක ටිකක් හොඳ ෆීචර් ෆෝන්සුත් තියනවා.
     
    • Like
    Reactions: NRTG and ExamHe

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    105 කියන්නේ ජරාවක්
    ඕකට වඩා හොඳයි Samsung එක..
    දෙකම එකයි බන්
    මගේ ලඟ සාමාන්‍යෙන් පොඩි ෆෝන් එකක් ලඟ තියනවා
    කලින් සැම්සුන්ග් එකක් තිබුනෙ ඒක බැටරි ලයිෆ් නං පට්ටම සිරා හැබැයි කී පෑඩ් එකේ අවුලක් ආව සහ ස්පීකරේ සද්දෙ හොඳටම මදි

    නොකියා 105 එකක් තිබුනා ඒකෙත් කී පෑඩ් එකේ අවුල් ආවා (මේ සේරම ඒජන්ට් ගෙන්ම ගනිපු ෆෝන්)

    ආයෙත් නොකියා එකක්ම අරන් තියං ඉන්නෙ අරගෙන වැඩි කාලයක් නැහැ බැටරි දවස් 4කට වඩා තියෙන්නෙ නැහැ
    දැං එන පොඩි ෆෝන් මොන බ්‍රැන්ඩ් එක උනත් කිසි කොලිටියක් නැහැ
     
    Then mn mk
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Then mn mk
    මට හිතෙන්නෙ overall samsung එක හොඳ වෙයි කියලා
    ඉස්සර තිබුනා samsung guru කියලා පොඩි ෆෝන් සෙට් එකක්. කී පැඩ් අවුල ඇරෙන්න වෙන අවුලක් මට ඇවිත් නැහැ
    කලිනුත් ඒව ෆෝන් කීපයක්ම මගේ ලඟ තිබුනා ඒ සේරම කී පැඩ් අවුල තමයි ආවෙ ඒ ඇරෙන්න ෆෝන් එක හොඳයි.
     
    • Like
    Reactions: ExamHe