මචන්ලා මට කියපල්ලකෝ NOKIA 1650 Security Code මොකක්ද කියලා
අපේ අම්මගේ PHONE එක බන් ,අම්මා අතින් මොනාද වෙලා දැන් එක On වෙන් නැ.

Security Code ඉල්ලනවා ...
12345,0000,1111 මේ හැම එකක්ම TRY කලා .එත් වැඩක් නැ බන්සලා
HELP MEEEEEEEEE