Nokia 2 Phone එක අවුලක් නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Too old but nothing wrong, checkout Nokia C1 Plus also
    ela machan
    labay wage neda
    ow machan

    උබට ලොකු client base එකක් ඉන්න එකේ ටිකක් highend phone එකක් ගනින් බ්‍රෝ
    Customers lata Call karana dala tiynne Podi Phone ekk Bro 2000 wage tiyana, Smart Phone dala wadak ne Godak Vala Call ek inna nisa Battery Low vanawa.

    Maka Ganne WhatsApp Yanna Personal Wada Walata
     
    • Like
    Reactions: kevin_levin
    performance අතින් නම් මදි.. ගේම්ස් ගහනවා නම් පොඩි පොඩි ඒවා නම් අවුලක් නැති වෙයි. ඒත් සාමාන්‍ය ඒවා උනත් play කරද්දි හිර වෙන ගතියක් තියෙනවා. ගොඩක් වෙලාටව ලැග් වෙන්න බලනවා. ඇප්ලිකේෂන් උනත් ලොකු ප්‍රමාණයක් නම් දාගෙන වැඩ කරන්න බැරි වෙයි. බැක් කැම් එකෙන් ගන්න photoes නම් ටිකක් ශේප්.. බැටරි ලයිෆ් හොදයි. ටිකක් පරන phone එකක්..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    performance අතින් නම් මදි.. ගේම්ස් ගහනවා නම් පොඩි පොඩි ඒවා නම් අවුලක් නැති වෙයි. ඒත් සාමාන්‍ය ඒවා උනත් play කරද්දි හිර වෙන ගතියක් තියෙනවා. ගොඩක් වෙලාටව ලැග් වෙන්න බලනවා. ඇප්ලිකේෂන් උනත් ලොකු ප්‍රමාණයක් නම් දාගෙන වැඩ කරන්න බැරි වෙයි. බැක් කැම් එකෙන් ගන්න photoes නම් ටිකක් ශේප්.. බැටරි ලයිෆ් හොදයි. ටිකක් පරන phone එකක්..
    2017 Apu ekk kiyala tibba Google kalama. Man Kalin Gtha dialog balze 2 Kiyala ekk 1GB RAM aulk nm une naha Battery eka nathuwa inna una mata Year ekk Vithra :D

    non removable battery ekk ne tiynne. Battery eka edimunoth Phone ekatah ekka idimenawane ethakota Phone ekata warranty denawada samanayn ona thanakin
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මන් ගාව තිබ්බ Nokia 2.1 , 15ට ගත්තෙ 2018-2019 වගේ
    ස්ලො

    ඒත් වැඩක් කරගන්න පුලුවන්, අවුලක් නෑ.
    මැප් එක බලන්න, කෝල් ගන්න, පොඩි ගේමක් ගහගන්න

    බැටරි තියනව දවස් 2ක් විතර, ෆාස්ට් චාජින් නෑ
    එ නිස චාර්ගෙ වෙන්නත් යනව පැය 3-4 ක් :ROFLMAO:

    හාඩ් යූස් පුලුවන්, වැටිල ඇති 100 පාරක් විතර, බඩු වැඩ. (y)

    13 ට ලබය්, ගනින්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මන් ගාව තිබ්බ Nokia 2.1 , 15ට ගත්තෙ 2018-2019 වගේ
    ස්ලො

    ඒත් වැඩක් කරගන්න පුලුවන්, අවුලක් නෑ.
    මැප් එක බලන්න, කෝල් ගන්න, පොඩි ගේමක් ගහගන්න

    බැටරි තියනව දවස් 2ක් විතර, ෆාස්ට් චාජින් නෑ
    එ නිස චාර්ගෙ වෙන්නත් යනව පැය 3-4 ක් :ROFLMAO:

    හාඩ් යූස් පුලුවන්, වැටිල ඇති 100 පාරක් විතර, බඩු වැඩ. (y)

    13 ට ලබය්, ගනින්

    davs 2 vithra battery tiynawanm aulk ma na Dialog Balze 2 Gtha. 2000mAh Battery ekk tiynne Payakata wada be eka digta on karan hitiyoth.
     
    • Haha
    Reactions: Solo Rider
    2017 Apu ekk kiyala tibba Google kalama. Man Kalin Gtha dialog balze 2 Kiyala ekk 1GB RAM aulk nm une naha Battery eka nathuwa inna una mata Year ekk Vithra :D

    non removable battery ekk ne tiynne. Battery eka edimunoth Phone ekatah ekka idimenawane ethakota Phone ekata warranty denawada samanayn ona thanakin
    eka nm hariyatama danne ne :)
     
    • Like
    Reactions: TCB Rox

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    mokatada use karanne kiyala kiuwoth help ekak denna puluwan.
    whatsapp nam aulak ne. battery life ekath hodai. but ram eka 1gb eka thamai thiyena aula
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    ෆෝන් එක හොද උනාට ඕක වැඩක් නෑ , හෙන ස්ලෝ..
    ‍රැම් එක 1GB කිව්වට එච්චර නෑනේ 780 MB විතර තියෙන්නේ..:baffled:
    අනික මෙමරි එක 8GB කිව්වට සිස්ටම් එකට ගියාම ඉතුරු වෙන්නේ 4GB යි..:confused:
    අරගෙන හූල්ල හූල්ල ඉදපන් :lol:

    ඊට වඩා හොදයි තව කීයක් හරි දාලා Redmi 8A එකක් ගන්නවා
     
    Last edited:

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    Nokia 2.0. Good build quality compared to similar low priced phones.
    But if you have several apps becomes very slow. Low memory and not so fast processor (according to reviews in the web).
    If lot of apps, touch app icon and can count the seconds (sometimes may be even 10) until app opens :-) .
    Just for calls and syncing contact list with google and a few apps ok.
    I have used maps and gps navigation too. Sometimes need patience. Phone not for කලබල patients. ;-)
    More or less no bloatware like other brands. That is the good point about Nokia. :yes:
    Used for about 3 years. Battery swollen now. Battery about 2 - 3k.
    But note it is 2017 old phone with android 7. Now Android 11 in most phones.
    How long can batteries be unused and what is shelf life? Anyone know?
    These days phone shop buggers increase prices sky high due to import restriction කතා and covid.
    But if money is not extremely tight, as others said buy a better phone.
     
    • Like
    Reactions: NRTG and Solo Rider