Ma Phone Eka Aulk Nadda ? https://www.dialog.lk/nokia2
Gtha kank innawanm hoda naraka kiyanna.
Gtha kank innawanm hoda naraka kiyanna.
ela machanToo old but nothing wrong, checkout Nokia C1 Plus also
ow machanlabay wage neda
Customers lata Call karana dala tiynne Podi Phone ekk Bro 2000 wage tiyana, Smart Phone dala wadak ne Godak Vala Call ek inna nisa Battery Low vanawa.උබට ලොකු client base එකක් ඉන්න එකේ ටිකක් highend phone එකක් ගනින් බ්‍රෝ
2017 Apu ekk kiyala tibba Google kalama. Man Kalin Gtha dialog balze 2 Kiyala ekk 1GB RAM aulk nm une naha Battery eka nathuwa inna una mata Year ekk Vithraperformance අතින් නම් මදි.. ගේම්ස් ගහනවා නම් පොඩි පොඩි ඒවා නම් අවුලක් නැති වෙයි. ඒත් සාමාන්‍ය ඒවා උනත් play කරද්දි හිර වෙන ගතියක් තියෙනවා. ගොඩක් වෙලාටව ලැග් වෙන්න බලනවා. ඇප්ලිකේෂන් උනත් ලොකු ප්‍රමාණයක් නම් දාගෙන වැඩ කරන්න බැරි වෙයි. බැක් කැම් එකෙන් ගන්න photoes නම් ටිකක් ශේප්.. බැටරි ලයිෆ් හොදයි. ටිකක් පරන phone එකක්..

මන් ගාව තිබ්බ Nokia 2.1 , 15ට ගත්තෙ 2018-2019 වගේ
ස්ලො
ඒත් වැඩක් කරගන්න පුලුවන්, අවුලක් නෑ.
මැප් එක බලන්න, කෝල් ගන්න, පොඩි ගේමක් ගහගන්න
බැටරි තියනව දවස් 2ක් විතර, ෆාස්ට් චාජින් නෑ
එ නිස චාර්ගෙ වෙන්නත් යනව පැය 3-4 ක්
හාඩ් යූස් පුලුවන්, වැටිල ඇති 100 පාරක් විතර, බඩු වැඩ.
13 ට ලබය්, ගනින්
eka nm hariyatama danne ne2017 Apu ekk kiyala tibba Google kalama. Man Kalin Gtha dialog balze 2 Kiyala ekk 1GB RAM aulk nm une naha Battery eka nathuwa inna una mata Year ekk Vithra
non removable battery ekk ne tiynne. Battery eka edimunoth Phone ekatah ekka idimenawane ethakota Phone ekata warranty denawada samanayn ona thanakin

Ram eka aduma 2GB walata eha gatte natnam wadak kara ganna nam baha



