Nokia 3.1 Display දාල වැඩක් නැද්ද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පොළවේ ගහපු එකක් :lol: :baffled: Display එකේ ඉරි ගිහින් තියනවා, Display පරන stock නම් 8000 /9000 වගේ වෙයි කිව්ව. දැනටනම් 4න් එකේ වෙන අවුලක් නෑ ඒත් Display එහෙම දාලා ටික දවසක් යද්දී කේස් වෙයිද? පොළවේ ගහපු ඒවා වැඩ කරන්න ගනීද? අලුත් එකක්ම ගන්න එකද හොඳද?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕක උබේ නෙමෙයිද ? පොලවේ ගහන්න තරම් වටින් ෆෝන් එකක් ඕක. මල ජරාවක්
     
    • Haha
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕක උබේ නෙමෙයිද ? පොලවේ ගහන්න තරම් වටින් ෆෝන් එකක් ඕක. මල ජරාවක්
    :lol:

    මගේ නම් නෙවෙයි. මේකට වියදම් කරල තේරුමක් නැද්ද බන්?
     
    • Wow
    Reactions: NRTG

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    :lol:

    මගේ නම් නෙවෙයි. මේකට වියදම් කරල තේරුමක් නැද්ද බන්?
    මට හරියටම ශුවර් නෑ 3.1 ද 3.2 ද 3.4 ද කියලා.
    මොකක් හරි 3. එකක්.
    තුන් දෙනෙක්ම කිව්වා ජීවිතෙටම ගත්ත චාටර් ම ෆෝන් එක කියලා.
    ස්ටක් වෙනවලු සෑහෙන්න.
     
    • Wow
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    තව මොනවා Damage වෙලා ඇත්ද දන්නේ නැහැ නේ මචන්.....
    අන්න ඒක තමයි මචන් බැලුවේ. දැනට හොඳට වැඩ කල් යද්දි අවුල් වෙයිද කියල බැළුවේ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මට හරියටම ශුවර් නෑ 3.1 ද 3.2 ද 3.4 ද කියලා.
    මොකක් හරි 3. එකක්.
    තුන් දෙනෙක්ම කිව්වා ජීවිතෙටම ගත්ත චාටර් ම ෆෝන් එක කියලා.
    ස්ටක් වෙනවලු සෑහෙන්න.
    අනික්වා දැන්නෑ, 3.4 නම් ගූ ගොඩක්.
     
    • Sad
    • Wow
    Reactions: NRTG and Any.key

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඕක උබේ නෙමෙයිද ? පොලවේ ගහන්න තරම් වටින් ෆෝන් එකක් ඕක. මල ජරාවක්
    අඩෝ එම කියන්න එපා
    මමත් 3.1 PLUS එකක් පාවිච්චි කරන්නේ
    පියෝ ඇන්ඩ්‍රොයිඩ් එක සුපිරි බන්
    දැන් අවුරුදු 2ක් වගේ දුවනවා කිසිම අවුලක් නෑ
    තාම සෙකියුරිටි අප්ඩේට් එනවා මාසේ ගානේ
    ඕස් අප්ඩේට් නම් නවත්තලා
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    yeah, checked with one of them. its 3.4
    @Any.key 3.1 හොද වෙන්නත් පුලුවන් මචන්.
    එල මචන්
    දැන් හොඳට වැඩ කරනව ඒත් කල් යද්දී ලෙඩ එයිද පොළවේ ගහපු හින්දා?...
    අඩෝ එම කියන්න එපා
    මමත් 3.1 PLUS එකක් පාවිච්චි කරන්නේ
    පියෝ ඇන්ඩ්‍රොයිඩ් එක සුපිරි බන්
    දැන් අවුරුදු 2ක් වගේ දුවනවා කිසිම අවුලක් නෑ
    තාම සෙකියුරිටි අප්ඩේට් එනවා මාසේ ගානේ
    ඕස් අප්ඩේට් නම් නවත්තලා
    එල මචන්
    දැන් හොඳට වැඩ කරනව ඒත් කල් යද්දී ලෙඩ එයිද පොළවේ ගහපු හින්දා?...
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    එල මචන්
    දැන් හොඳට වැඩ කරනව ඒත් කල් යද්දී ලෙඩ එයිද පොළවේ ගහපු හින්දා?...

    එල මචන්
    දැන් හොඳට වැඩ කරනව ඒත් කල් යද්දී ලෙඩ එයිද පොළවේ ගහපු හින්දා?...
    හික්ස්
    ඒක නම් සුවර් නෑ
    හැබැයි පොලේ ගහපු තරම් සැරට නැතත් මගේ අතිනුත් හෙල්මට් එක අස්සේ ගහන් ගිහින් අමතක වෙලා එහෙම ටයිල් උඩ 10 පාරක් විතර වැටිලා තියෙනවා
     
    • Love
    Reactions: Any.key

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ගොඩක් ෆෝන් හදන මිනිස්සු, තියෙන බාලම ඩිස්ප්ලේ එක දාල වැඩිම ගාණ ගන්නව. ආයෙ මාස දෙක තුනකින් ලෙඩ දෙනව.
    ලෙඩ දුන්නෙ නැතත් ඔය දාන ඩිස්ප්ලේ යන්තම් අඟල් හයක් උඩින් වැටුනත් ක්‍රැක් වෙනවා. අත්දෑකීමෙන් කිව්වෙ.