Showroom වල​ Display දාල තියන බඩු ගත්තට අවුලක් නැද්ද​

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Showroom වල​ Display දාල තියන බඩු ගත්තට අවුලක් නැද්ද​

Showroom වල​ Display දාල තියන බඩු ගත්තට අවුලක් නැද්ද :) ​ගන්න යන එකේ Stock නැහැ. Display දාපු එක තියනවා. පිටින් නම් කිසිම අවුලක් වෙලා නැහැ. ඒත් එහෙම දාන්නේ Quality එක අඩු ඒවද​? ඒවල අවුල් තියනවද​?
 
Last edited:

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ශොප් එකේ එකාම කියනවනම් ඕක ගන්න එපා අලුත් එකක් දෙන්නම් කියලා ඒක ලැබෙන දවස වෙනකන් ඉන්න.. හොද එකෙක් නම් ඔහොම කියයි.. හදිස්සි වෙන්න එපා.. මමත් ඔහොම කියලා තියෙනවා..
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ගොඩක් වෙලාවට ගන්න එපා ...එත් ගොඩක් අය නොදන්නා දෙය තමයි showroom වලට එන අලුත්ම stock එක display දානවා ..FIFO concept එක follow කරන සමාගම් ..එතකොට පරණ stock එක තමයි අයෙත් box seal කරලා තියන්නේ ..එක නිසා display දාපු නැති එකක් උනත් box එක බලන්න original seal එකද නැත්තන් normal cello tape කරලා seal කරලද කියලා ..up & down side දෙකම බලන්න.
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ganna epa macho hadisiyata
    owa dawasen bagayakma on wela tiyene.
    discount eka ganin uba second hand baduwak ganawa wagene.
    kade ekat kiyai oka last week genawe kiya kiya ewata ahu wena epa hodata balala ganin
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    tv nam hemadama on wela tiyenawa, anith badu nam OK.

    eke display ekata dala tiyena ewa nan prashnayak nehe
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    kuwait eke nam Display dala tiyana badu machan denne 80% discount ekakin.. grantee ekaka ekka denawa nam ganin.. tawa discount aduma gane 50% illhan..