පොළවේ ගහපු එකක්
Display එකේ ඉරි ගිහින් තියනවා, Display පරන stock නම් 8000 /9000 වගේ වෙයි කිව්ව. දැනටනම් 4න් එකේ වෙන අවුලක් නෑ ඒත් Display එහෙම දාලා ටික දවසක් යද්දී කේස් වෙයිද? පොළවේ ගහපු ඒවා වැඩ කරන්න ගනීද? අලුත් එකක්ම ගන්න එකද හොඳද?