මචන්, nokia 5800 එක සමහරවිට ඔයා පාවිච්චි කරනවා ඇති , මමත් මේ phone එකට අලුත්, එක නිසා මේක ගැන වැඩි දුර තොරතුරු ඕනේ, (GPS , Navigator , latest Apps ) වගේ ඒවා ගැන වැඩි තොරතුරු තියෙනවනම් දාන්ඩ ,, apps free download links එහෙමත් තියෙනවනම් දාන්ඩ
Thank you ,
hcf

