නොකියා 6 එකක් ගන්න කියලා බැලුවේ.
සොෆ්ට්ලොජික් එකේ 36කට කරගන්න පුළුවන්.
ගත්ත අයගෙන් පොඩි රිවීව් එකක් ඕනේ

36කට අනිත් ඒවා එක්ක බැලුවම ලබද?/පාඩුද?

wtf 36 patta padui mama gatte 31.500 devine eken softlogic eke LP eke outlet eke e welawe thibba 33.500 ta
phone eka hodai eth oya ganata cpu nam okata wada honda phones ona tharama thinwa 22 wage wena nokia 5 eketh cam display size arenna anthi serama nokia 6 hardware thinne

Nokia 5 22 ta denne koheda![]()
naha 24 wage wenne 25 ta company thinawa adu karala ganna puluwan ekama kaden ekama Warranty ekata ekama dawase 31 ta ganna ekek thawa ekek 33 tath gannawawtf 36 patta padui mama gatte 31.500 devine eken softlogic eke LP eke outlet eke e welawe thibba 33.500 ta
phone eka hodai eth oya ganata cpu nam okata wada honda phones ona tharama thinwa 22 wage wena nokia 5 eketh cam display size arenna anthi serama nokia 6 hardware thinne
අලුත් එක ගන්න...
මේ මාසේ හෝ ලබන මාසේ වෙද්දී ඒවී...
පරණ එක නම් ඔය ගානට අරන් වැඩක් නෑ...
32GB එක CNY1,499 ($230/£170/€190),ගනං වැඩිවෙයි ද
32GB එක CNY1,499 ($230/£170/€190),
64GB එක CNY1,699 ($260/£190/€215) වෙයි කියලා තමා කියන්නේ...

නෝටි බබා;22723034 said:huawei Nova 2i - 40k
Nokia 6 (2018) හොඳායී...Nova 2i එකට වැඩිය සමහර විට 2018 එක හොද වෙයි..
මොකද හිතන්නේ කට්ටිය
ගනං වැඩිවෙයි ද