NOKIA 6 HELP

Mr.Underwear

Active member
  • Dec 21, 2015
    154
    16
    28

    171024001019nokia6_5.png

    නොකියා 6 එකක් ගන්න කියලා බැලුවේ.
    සොෆ්ට්ලොජික් එකේ 36කට කරගන්න පුළුවන්.
    ගත්ත අයගෙන් පොඩි රිවීව් එකක් ඕනේ :D
    36කට අනිත් ඒවා එක්ක බැලුවම ලබද?/පාඩුද?​
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    wtf 36 patta padui mama gatte 31.500 devine eken softlogic eke LP eke outlet eke e welawe thibba 33.500 ta
    phone eka hodai eth oya ganata cpu nam okata wada honda phones ona tharama thinwa 22 wage wena nokia 5 eketh cam display size arenna anthi serama nokia 6 hardware thinne
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,942
    8,176
    113
    Chilaw
    wtf 36 patta padui mama gatte 31.500 devine eken softlogic eke LP eke outlet eke e welawe thibba 33.500 ta
    phone eka hodai eth oya ganata cpu nam okata wada honda phones ona tharama thinwa 22 wage wena nokia 5 eketh cam display size arenna anthi serama nokia 6 hardware thinne

    Nokia 5 22 ta denne koheda :shocked:
     
    Mr.Underwear

    Active member
  • Dec 21, 2015
    154
    16
    28
    wtf 36 patta padui mama gatte 31.500 devine eken softlogic eke LP eke outlet eke e welawe thibba 33.500 ta
    phone eka hodai eth oya ganata cpu nam okata wada honda phones ona tharama thinwa 22 wage wena nokia 5 eketh cam display size arenna anthi serama nokia 6 hardware thinne

    36'කට optional 4n විදියට වෙන මොනවද තියෙන්නේ?
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    අලුත් එක ගන්න...
    මේ මාසේ හෝ ලබන මාසේ වෙද්දී ඒවී...
    පරණ එක නම් ඔය ගානට අරන් වැඩක් නෑ...
     
    Mr.Underwear

    Active member
  • Dec 21, 2015
    154
    16
    28
    අලුත් එක ගන්න...
    මේ මාසේ හෝ ලබන මාසේ වෙද්දී ඒවී...
    පරණ එක නම් ඔය ගානට අරන් වැඩක් නෑ...

    ගනං වැඩිවෙයි ද :oo:
     
    Mr.Underwear

    Active member
  • Dec 21, 2015
    154
    16
    28
    නෝටි බබා;22723034 said:
    huawei Nova 2i - 40k

    Nova 2i එකට වැඩිය සමහර විට 2018 එක හොද වෙයි..
    මොකද හිතන්නේ කට්ටිය
    :rolleyes: