ෆෝන්ස් 7 ක් ද කොහෙද එනවා මේ අවුරුද්දේ.. ඔය නිකන් ටෙස්ටින් ඕවර් එකක් විතරයි .. මිඩ්රේන්ජ් දැම්මහම nokia වලට ඉස්සර ඉඳලා ආස කරපු හැමෝටම ගන්න පුළුවන්.. නිසයි පලවෙනි එක මේ වගේ රිලීස් කරන්න ඇත්තේ කියලා මට හිතෙනවා.. ඒත් මේවාගේ build කොලිටි නම් සැම්සුන් මිඩ් වගේ චොර නැති වෙයි 




