Nokia 6

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Bad ass is back! :cool::cool:

    nokia-6-5.jpg

    මෙන්න මෙහෙමයි basic specs.
    Ram : 4GB
    Internal : 64GB with up to 256GB external
    OS : Android 7.0 Nougat
    Chipset :

    Qualcomm MSM8937 Snapdragon 430 (මේකනං පොඩි ප්‍රශ්නයක් වගේ මට පෙන විදිහට.! :no::no:)
    Back cam : 16MP with 1080P@30fps Video
    Front cam : 8MP
    Fingerprint sensor available.

    කට්ටිය මොකෝ හිතන්නේ? කොහොම වේවිද මේක release උනාට පස්සේ? :eek::eek:
     
    • Like
    Reactions: YoungWolf

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නොකියා නම විකුනලා තියෙන්නේ වෙන කොම්පැනියක් ඔය ෆොන් එක ගහන්නේ .නොකියා නම හින්දා ගනී ඉස්සර කොල්ටියම තේයේද කියන්න බෑ.
     
    djruki

    Active member
  • Jan 11, 2008
    439
    73
    28
    Dubai
    The Nokia brand is finally back in the smartphone game as today HMD Global, which holds the rights to the name, announced the Android 7.0 Nougat-powered Nokia 6. The bad news is that it’s a mid-range device for the Chinese market, so we’ll have to wait a little longer to get a premium global device
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Chipset :
    Qualcomm MSM8937 Snapdragon 430 (මේකනං පොඩි ප්‍රශ්නයක් වගේ මට පෙන විදිහට.! :no::no:)

    පොඩිමත් නෑ බන් , බෑටරි ලයිෆ් එකට වෙන බලපෑම එහෙම සීන් තියෙනව නේ අලුත් ඒවයේ, හැබැයි ඔය ෆොන් එක ටෙස්ටින් නම් කරල ඇති අම්බානට
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ȜMA X;21120313 said:
    kastiya polime idala ganne oka. :cool:

    මටත් හිතෙනවා එහෙම වෙයි කියල! :yes::yes:

    නොකියා නම විකුනලා තියෙන්නේ වෙන කොම්පැනියක් ඔය ෆොන් එක ගහන්නේ .නොකියා නම හින්දා ගනී ඉස්සර කොල්ටියම තේයේද කියන්න බෑ.

    බලමුකෝ මේක අවම! එහ නැතත් ඉස්සර කොලිටිය දැන් කොලිටිය compare කරන්න ටිකක් අමාරුයි නේ බන් ඉස්සර Nokiaලගේ වෙනම OS එකක් නේ තිබ්බේ. දැන් ඉතින් Android නේ! :no::no:

    aye parak nokia walata market eka allanna nam bari wei ban
    too late

    Flagship Ekakin Gema illanne nethuwa mehema awilla nam Market eka allanna be

    You really think that going to be happened ? :D
    NEVER!
    People still love Nokia

    ඉතින් බන් මේකෙත් specs වල හැටියට flagship එකක් වගේ තමයි මටනං පෙන්නේ chipset එක ඇරුනම! :baffled::baffled: Even I was a nokia guy back then. I still uses my 5310 XpressMusic :lol:
    :lol:
    මාත් ගන්නවා එකක්

    අඩෝ ගත්ත ගමන් දාපන් Review video එකක් :):)

    :cool::cool:

    කීයක් විතර වෙයිද දන්නෑ නේ බං..

    එකනං දන්නේ නැහැ ඔයී :no::no:

    :cool::cool: වෙයිට්න්ග්

    :cool::cool:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    The Nokia brand is finally back in the smartphone game as today HMD Global, which holds the rights to the name, announced the Android 7.0 Nougat-powered Nokia 6. The bad news is that it’s a mid-range device for the Chinese market, so we’ll have to wait a little longer to get a premium global device

    :cool::cool:

    wait and see
    :):):)

    :baffled::baffled::baffled:

    පොඩිමත් නෑ බන් , බෑටරි ලයිෆ් එකට වෙන බලපෑම එහෙම සීන් තියෙනව නේ අලුත් ඒවයේ, හැබැයි ඔය ෆොන් එක ටෙස්ටින් නම් කරල ඇති අම්බානට

    ඔව් මතකනේ Note 7 ඒකට උන වින්නැහිය! :no::no:

    :):)