ෆෝන් එකෙන් කර ගන්න වැඩ ටිකේ හැටියට 70000ක් නම් අපරාදේ මචං. නෝව එක හොදටම හොදයි ඔය වැඩ ටිකට. අවුල තියෙන්නේ බැටරි බහින එක. මමත් පාවිච්චි කරන්නේ නෝව එකක්.360 කවර් එකක් එක්ක. මමත් ටිකක් හාඩ් යූස් කරන කෙනෙක්. දැනට ටෙම්පෙල්ට් ග්ලාස් 3ක් දාල තියනව. 
එක පාරයි වැටිල කැඩුනේ.. මට නම් හිතෙන්නේ හුවාවි Y එකත් ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙනව

එක පාරයි වැටිල කැඩුනේ.. මට නම් හිතෙන්නේ හුවාවි Y එකත් ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙනව