Nokia 7 plus HELP

king edward

Active member
  • Jun 3, 2016
    499
    145
    43
    Matara
    ෆෝන් එකෙන් කර ගන්න වැඩ ටිකේ හැටියට 70000ක් නම් අපරාදේ මචං. නෝව එක හොදටම හොදයි ඔය වැඩ ටිකට. අවුල තියෙන්නේ බැටරි බහින එක. මමත් පාවිච්චි කරන්නේ නෝව එකක්.360 කවර් එකක් එක්ක. මමත් ටිකක් හාඩ් යූස් කරන කෙනෙක්. දැනට ටෙම්පෙල්ට් ග්ලාස් 3ක් දාල තියනව. :D:D එක පාරයි වැටිල කැඩුනේ.. මට නම් හිතෙන්නේ හුවාවි Y එකත් ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙනව
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    දැන් සොෆ්ට්ලොජික් ශෝරුම් වල තියනව. මෙන්න සයිට් එකේ. ගාන වැඩි වුනාට මගෙ ඔපිනියන් එක අනුව හොඳ ලුක් එකක් තියනව. ස්නැප්ඩ්‍රැගන් 660 කියන්නේ බෙස්ට් ඔෆ් බෝත් වර්ල්ඩ් ප්‍රොසෙසර් එකක්. හොඳ අපර් රේන්ජ් පෙර්ෆොර්මන්ස් එක්ක වැඩි බැටරි ලයිෆ් එකක් ලැබෙනවා 660 එකෙන්.

    නෝවා දෙක අයි වගේ කොමන් වෙන එකක් නැහැ ගාන වැඩි නිසා. අනික හුවවෙයි, සම්සුන්ග් වගේ අප්ඩේට් නැතුව ලතවෙන්න ඕනෙත් නැහැ. නැතිනම් ශයෝමි මී A2 එනකන් ඉන්න. අප්‍රේල් 25 අන්වේල් කරනව ඩිවයිස් එක. තව සති දෙකත් හතරත් අතර ඩිවයිස් එක ලංකාවට ඒවි. මයි අස්ටිමෙට් 40,000 - 50,000 LKR වෙයි ඒක. සෙවන් ප්ලස් එකටත් වඩා වටිනව ගෙවන ගානට. බට් නොස්ටල්ජ ෆැක්ටර් එක, බ්‍රෑන්ඩ් ප්රෙස්ටිජ්,ප්‍රිමියම් ඩිසයින් එක, ප්රෝබබ්ලි අන්කොමන් (A2 එකටත් අදාලයි) වීම, 2 ඉයර් මේජර් ඕඑස් අප්ඩේට්,මන්ත්ලි සිකියුරිටි අප්ඩේට්ස් බැලුවම සෙවන් ප්ලස් තමා මගේ චොයිස් එක.
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113

    70k dila nokia 6 yana eka padui... 50k withara dila mi note 3 ekak gaththanam hri...habai uba athin 4n watenawanam glass back thiyana ewa ganna epa..metal build ekak thiyana 4n ekak ganna...glass&ceramic thiyana ewa watuna gaman badu banis

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Oli_Vili again. :(

    nova 2i ganna

    xiaomi ekak ganin ban 25 kata witara ,

    ituru tika pothe daganin , best bang for the buck :D

    ලංකාවේ තාම ගන්න තැනක් නෑ වගේ නේ

    Rep13+++
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    දැන් සොෆ්ට්ලොජික් ශෝරුම් වල තියනව. මෙන්න සයිට් එකේ. ගාන වැඩි වුනාට මගෙ ඔපිනියන් එක අනුව හොඳ ලුක් එකක් තියනව. ස්නැප්ඩ්‍රැගන් 660 කියන්නේ බෙස්ට් ඔෆ් බෝත් වර්ල්ඩ් ප්‍රොසෙසර් එකක්. හොඳ අපර් රේන්ජ් පෙර්ෆොර්මන්ස් එක්ක වැඩි බැටරි ලයිෆ් එකක් ලැබෙනවා 660 එකෙන්.

    නෝවා දෙක අයි වගේ කොමන් වෙන එකක් නැහැ ගාන වැඩි නිසා. අනික හුවවෙයි, සම්සුන්ග් වගේ අප්ඩේට් නැතුව ලතවෙන්න ඕනෙත් නැහැ. නැතිනම් ශයෝමි මී A2 එනකන් ඉන්න. අප්‍රේල් 25 අන්වේල් කරනව ඩිවයිස් එක. තව සති දෙකත් හතරත් අතර ඩිවයිස් එක ලංකාවට ඒවි. මයි අස්ටිමෙට් 40,000 - 50,000 LKR වෙයි ඒක. සෙවන් ප්ලස් එකටත් වඩා වටිනව ගෙවන ගානට. බට් නොස්ටල්ජ ෆැක්ටර් එක, බ්‍රෑන්ඩ් ප්රෙස්ටිජ්,ප්‍රිමියම් ඩිසයින් එක, ප්රෝබබ්ලි අන්කොමන් (A2 එකටත් අදාලයි) වීම, 2 ඉයර් මේජර් ඕඑස් අප්ඩේට්,මන්ත්ලි සිකියුරිටි අප්ඩේට්ස් බැලුවම සෙවන් ප්ලස් තමා මගේ චොයිස් එක.

    ෆෝන් එකේ මොනවා හොද උනත් පර්ෆෝමන්ස් මදි මචන්
    UI එක ස්මූත් නැහැ, නෙක්සස් එකක් හරි පික්සල් එකක් හරි යූස් කරලා මේක යූස් කරාම එක්ස්පීරියන්ස් එක හරි නැහැ

    ඒක නිසා ගන්නවා නම් තමන්ම යූස් කරලා බලලා සෙට් වෙනවා නම් ගන්න එක තමයි හොදමදේ
    යූටියුබ් එකේ රිවීව් වල කියන තරම් පර්ෆෝමන්ස් හොද නැහැ
     
    • Like
    Reactions: Oli_Vili

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    ෆෝන් එකේ මොනවා හොද උනත් පර්ෆෝමන්ස් මදි මචන්
    UI එක ස්මූත් නැහැ, නෙක්සස් එකක් හරි පික්සල් එකක් හරි යූස් කරලා මේක යූස් කරාම එක්ස්පීරියන්ස් එක හරි නැහැ

    ඒක නිසා ගන්නවා නම් තමන්ම යූස් කරලා බලලා සෙට් වෙනවා නම් ගන්න එක තමයි හොදමදේ
    යූටියුබ් එකේ රිවීව් වල කියන තරම් පර්ෆෝමන්ස් හොද නැහැ

    නෙක්සස් ඩිවයිස් දැන් එන්නේ නැහැ. පික්සල් කියන්නේ ප්‍රිමියම් අපර් රේන්ජ් ෆෝන්. ඒවගේ කොහොමත් මිඩ්රේන්ජ් වලට වඩා පර්ෆොර්මන්ස් වැඩියි. ඒවගේම ප්‍රයිස් එකත් ප්‍රිමියම්. ඉතින් ඒවගේ ඒවා එක්ක මිඩ් රේන්ජ් කම්පෙයර් කරල හරියන්නෙ නැහැ.

    නොකිය සෙවන් ප්ලස් එකක් එක්ක කම්පෙයාර් කරන්න පුළුවන් ගැලැක්සි A8 (2018),ශියොමි අපර් මිඩ් රේන්ජ්,වන්ප්ලස් 3ටී වගේ එව්වා තමයි. මේකට තියන ප්‍රදානම චෝදනාව මිල වැඩි වීම. ඒක එක අතකින් වාසියක්. හැමෝම ගන්නේ නැහැ එතකොට.
    ටු ඩේස් බැටරි ලයිෆ්, ප්‍රිමියම් ඩිසයින්, ෆාස්ට් චාර්ජින්, ටූ මේජර් අන්ද්රොයිඩ් ඕඑස් අප්ඩේට්ස්, ත්‍රි යියර්ස් ෆාස්ට් සිකියුරිටි අප්ඩේට්ස්. වෙල් වර්ත් මිඩ් රේන්ජර්.

    කොහෙද කියල තියෙන්නේ සමුත් නැහැ කියල? (ඩිවයිස් එක අතට අරන් යුයි එකේ දඩිබිඩි ගල ඇප් ඕපන්-ස්විච් කරත් සේරම රිලෝඩ් නොවී ස්මුත්ලි ආව)
     
    Last edited:

    ඇප් රීලෝඩ් වෙන එක නෙමෙයි මම ස්මූත් කියන එකෙන් අදහස් කරේ
    මම කලින් ක්මෙන්ට් එකක දැම්මා මම මොනවද කියන්නෙ කියලා
    ඉමේජ් සූම් කරද්දි ලැග් වෙනවා ගැස්සි ගැස්සි සූම් වෙන්නෙ, මේක හැමතිස්සෙම වගේ වෙනවා
    ඇප් ඩ්‍රෝවර් එක සහ ගොඩක් ස්ක්‍රොල් කරන්න තියන තැන් ස්ක්‍රොල් වෙද්දි ලැග් වෙනවා හොදට තේරෙන ලෙවෙල් එකට. විශේශයෙන් ක්‍රෝම් එකේ වගේ
    දැනට ගොඩ කාලෙකට කලින් ආපු නෙක්සස් 5 එකක් එක්ක මම කම්පෙයා කරේ, ඒක පරණ උනත් මේ වගේ තැන් වල ලැග් එකක් නැහැ
     
    හ්ම්ම්, එකනම් මට බලන්න බැරි වුන. මේබි සොෆ්ට්වෙයාර් ඔප්ටිමයිසේෂන් එකක් ඕනේ ඇති.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113

    70k dila nokia 6 yana eka padui... 50k withara dila mi note 3 ekak gaththanam hri...habai uba athin 4n watenawanam glass back thiyana ewa ganna epa..metal build ekak thiyana 4n ekak ganna...glass&ceramic thiyana ewa watuna gaman badu banis

    OYA PRICE RANGE DEKATAMA WAGE SET PHONE 2K TIYENWA. EKAK HTC U ULTRA, ANIKA TAMAI HTC U11. ME PHONE DEKA GANAT TIKAK HOYLA BLNNA.

    අඩේ මන් Site එකේ උන්ගෙන් ඇහුවම කිවේ 3 GB එකක් විතරයි එන්නේ කියලා :shocked:

    Eka atta performance Snapdragon 821 wlatath eadie. Midrange hodama processeor eka.

    70k spend karanna puluwan nm nokia 8 ekak balapan. flagship phone ekakne.

    nova 2i laawata watunath display kudu

    Rep13+++

    8
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    ඇප් රීලෝඩ් වෙන එක නෙමෙයි මම ස්මූත් කියන එකෙන් අදහස් කරේ
    මම කලින් ක්මෙන්ට් එකක දැම්මා මම මොනවද කියන්නෙ කියලා
    ඉමේජ් සූම් කරද්දි ලැග් වෙනවා ගැස්සි ගැස්සි සූම් වෙන්නෙ, මේක හැමතිස්සෙම වගේ වෙනවා
    ඇප් ඩ්‍රෝවර් එක සහ ගොඩක් ස්ක්‍රොල් කරන්න තියන තැන් ස්ක්‍රොල් වෙද්දි ලැග් වෙනවා හොදට තේරෙන ලෙවෙල් එකට. විශේශයෙන් ක්‍රෝම් එකේ වගේ
    දැනට ගොඩ කාලෙකට කලින් ආපු නෙක්සස් 5 එකක් එක්ක මම කම්පෙයා කරේ, ඒක පරණ උනත් මේ වගේ තැන් වල ලැග් එකක් නැහැ

    මේ ඩිවයිස් එක ගැන ඉන්ටරස්ටඩ් නිසා ඊයේ සොෆ්ට්ලොජික් මැක්ස් එකට අයෙ ගියා. කිව්ව විදිහට ලැග් එකක් නැහැ. එකදිගට ෆොටෝ ගහල එකින් එක සුම් ඉන් සුම් අවුට් කලා. එහෙම ලැග් එකක් නැහැ. ස්ක්‍රීන් ස්ක්‍රෝල් පට්ට සමුත්. මෙබි යොර් ෆ්‍රෙන්ඩ් ගොට් අ ලෙමන්? සර්විස් සෙන්ටර්?

    ප්‍රයිස් 70 ට යන්නෙ නැහැ. 62 ඉඳල 65 වෙනකන් ගන්න පුළුවන් සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක. එම්සී නොකිය පොයින්ට් එකේ 65.පිට ෂොප් වලින් ඊටත් අඩුවට ගන්න පුළුවන්.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113

    මේ ඩිවයිස් එක ගැන ඉන්ටරස්ටඩ් නිසා ඊයේ සොෆ්ට්ලොජික් මැක්ස් එකට අයෙ ගියා. කිව්ව විදිහට ලැග් එකක් නැහැ. එකදිගට ෆොටෝ ගහල එකින් එක සුම් ඉන් සුම් අවුට් කලා. එහෙම ලැග් එකක් නැහැ. ස්ක්‍රීන් ස්ක්‍රෝල් පට්ට සමුත්. මෙබි යොර් ෆ්‍රෙන්ඩ් ගොට් අ ලෙමන්? සර්විස් සෙන්ටර්?

    ප්‍රයිස් 70 ට යන්නෙ නැහැ. 62 ඉඳල 65 වෙනකන් ගන්න පුළුවන් සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක. එම්සී නොකිය පොයින්ට් එකේ 65.පිට ෂොප් වලින් ඊටත් අඩුවට ගන්න පුළුවන්.

    මචන් අපි පිට තැනකින් Nokia එකක් ගත්තොත් ඒකෙ imei number එක කියලා සොෆ්ට්ලොජික් ලාගෙන් check කරගන්න පුළුවන් ද genuine ද කියලා ?

    mama nokia 6.1 gaththa patta smooth danata nm :P

    කියක් උනාද මචන් ? කොහෙන්ද ගත්තේ ?
     
    • Like
    Reactions: Aki992

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මචන් අපි පිට තැනකින් Nokia එකක් ගත්තොත් ඒකෙ imei number එක කියලා සොෆ්ට්ලොජික් ලාගෙන් check කරගන්න පුළුවන් ද genuine ද කියලා ?

    ඔවු කෝල් කරාම කියනවා
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මචන් අපි පිට තැනකින් Nokia එකක් ගත්තොත් ඒකෙ imei number එක කියලා සොෆ්ට්ලොජික් ලාගෙන් check කරගන්න පුළුවන් ද genuine ද කියලා ?

    ඔවු කෝල් කරාම කියනවා

    සොෆ්ට්ලොජික් ලාගෙ number එක දන්නවද මචන් ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    මචන් අපි පිට තැනකින් Nokia එකක් ගත්තොත් ඒකෙ imei number එක කියලා සොෆ්ට්ලොජික් ලාගෙන් check කරගන්න පුළුවන් ද genuine ද කියලා ?

    ඔවු කෝල් කරාම කියනවා

    මොකද නම්බර් එක මචන්?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    සොෆ්ට්ලොජික් ලාගෙ number එක දන්නවද මචන් ?

    මොකද නම්බර් එක මචන්?

    මම ගූගල් කරලා හොයා ගත්තෙ
    උන්ගෙ එක නම්බර් එකකට කතා කරාම නොකියා කෙයා සෙන්ටර් එකට ගන්න කිව්වා
    මේකට වගේ තමයි මතක
    0777726724
     
    Thanks
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili