nokia c2-01 flash help

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Nokia c2-01 mobile එකක් usb cable එකෙන් flash කරන්න දන්නා කෙනෙක් කරන විදිය හරියටම කියපල්ලා මචන්.මම nokia firmware download කළා
    මේ error messages එනවා.
    version 1.6- failed to ged product list
    version 3.2-request failed with HTTP status 400-bad request
    version 1.7-service specific exception
    දන්නා කෙනෙක් උදව් කරපල්ලා.නැත්නම් bump එකක් හරි දාගෙන යන්න.:(
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජොනී බට්ට;16368955 said:
    download කරපු RM එක මොකක්ද?
    උබ දැන් ඔය flash කරන්න යන්නේ මොන software එකෙන්ද?


    pheonix එකෙන් මචන් RM එක down කරන්න තමයි අර navifirm බෑවේ හරිගියේ නැහැ.කරන හැටි කියපන්කො