මචන්ලා මගේ යාලුවෙක්ගේ phone එකක් තියනවා.. Nokia C7 එකක්... මේ තියෙන්නේ 4toz ටික..

Handfree එක නම් නැ මචංලා..
අනිත් සේරම තියනවා...
Box
charger
Data Cable
25000/= තමයි දෙන්නේ... ගන්න කෙනෙක් ඉන්නවනම් PM කරන්ඩෝ...
ටිකක් විතර හදිස්සියි.. ඉක්මනට කියපල්ලා.....
ඔන්න අපි ගියා......
අනිත් උන්ට බලන්න BUMP එකක් දාල යන්ඩෝ..

Last edited: