Nokia E72

lahirubk

Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    Sahodarawaruni....

    Nokia E72 phone eka hodai da paawichchiyata?? Eeke awul, leda ehema thiyanawada?? User friendly da?? Man E72 ekak ganna inne.. Eeth machan, is it worth the price?? Rs. 40,840/=

    Mokada hithanne?? Need ur advise brothers
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයි මේ වගේ ෆොන් එකක් තොරා ගත්තේ ?
    ගන්න යන්නේ ඔයාට ද ? එහෙම නැත්නම් ? කාට ද ?
    දැන් ඔයා පාවිච්චි කරන ෆොන් එක මොකක් ද ?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඕක ගන්න එපා මචන්.. ඔය ගානට ඕකට වඩා හොද එකක් ගන්න පුළුවන්..
    ජය වේවා.. !!
     

    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    ඇයි මේ වගේ ෆොන් එකක් තොරා ගත්තේ ?
    ගන්න යන්නේ ඔයාට ද ? එහෙම නැත්නම් ? කාට ද ?
    දැන් ඔයා පාවිච්චි කරන ෆොන් එක මොකක් ද ?

    ෆෝන් එක තෝර ගත්තේ තියන ෆෝන් එකට වඩා advanced තත්ත්වෙකට යන්න සහ මගේ වැඩ කරගන්න ලෙහෙසි වෙන්නයි...
    ඔව්... මේ ෆෝන් එක ගන්නේ මගේ පාවිච්චියටයි.. වෙන කාටවත් නෙමෙයි..
    දැන් මං පාවිච්චි කරන්නේ Nokia 5130c එකයි, Nokia 6500 එකයි.. 6500 එක නම් දැන් ගොඩක් පරණයි...
    කොහොමත් මම ෆෝන් දෙකක් පාවිච්චි කරනවා...

    nokia-5130-xpressmusik.jpg

    nokia-6500-slide-black.jpg



    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    ඕක ගන්න එපා මචන්.. ඔය ගානට ඕකට වඩා හොද එකක් ගන්න පුළුවන්..
    ජය වේවා.. !!

    Ee qwe meeta wadaa hoda Nokia phone ekak me gaanata ganna puluwan kiyalada??

    Ehemanam ee mokakda?? Oyagollo ee gaanata recommend karana hoda 4n ekak mokakda??