nokia lumia 520

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අඩෝ පට්ට ෆොන් එක. මාත් අළුතෙන්ම ගත්තේ. ඇන්ඩේරොයිඩ් වගේ paid ඇප්ස් වෙන තැන්වල නිකන් නෑ. ඒක තමා අවුල. බට් ඇප් ස්ටොර් එකේ මේ සති දෙකට සිංහල ඇප් ගොඩක් ඇවිත් තියෙනවා. ඇන්ඩෝරොයිඩ් සටෝර් එකට වඩා ඉක්මනට දියුණුවෙයි වගේ. කැම් එක්ත් මරු. ෆ්ලෑෂර් ආවනම් තවත් පට්ට. මම දැන් සති 4ක් යූස් කරනවා. ඕ එස් එකත් මැරු.

    :yes::yes::yes::yes:
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    nokia_lumia_520_review_9-580x420.jpg

    lumia 520
    ade me 4n eka hodada.use karana danna aya innawanan kiyanna balanna
    softlogic la aduwata denwalu me dawas wala
    tv eke ad yanwa
    mata ganna hitila thiyenne.kalin windows 4n use karala nam na man :(

    1422416_569482869797911_1540112050_n.jpg