Nokia Lumia 535_අන්තිම_වචනේ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ත්‍රෙඩ් එක දාපු බුවා තවම වැටෙනවද බලපන් ජබෝක් සද්දේ ඇහුනේ නෑ. මූ ෆෝන් එක ගන්නම ගියා ත්‍රෙඩ් එකේ වැඩි හරියක් දැන් එපා කියලා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පැටියා;18290960 said:
    Boru kiyanna epa ban. Minissunwa amaruwe danna epa.

    ඕපන් චැලෙන්ජ් එකක් දාන්නේ මම.
    බොරු කියන්න කිසිම වුවමනාවක් නෑ මට.
    මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකකින් හෝ වෙන සොෆ්ට්ලොජික් වොරන්ටි දෙන සින්හල කඩේකින් උබ 535 එකක් ගනින්.
    ටච් එකේ සීන් එකක් තිබ්බොතින් මම උබට ෆෝන් එකට වියදම් වෙන ගාන දිලා උබෙන් ෆෝන් එක ගන්නවා.ටච් එකේ සින් එකක් නැත්තම් උබ ෆෝන් එකට ඕන දෙයක් කරපන්.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Mama use karanawa sathi 2ka withara idan
    Phone eka smooth hira wennema na
    Cam eka Nam 5mp unata Samsung 5mp wage quality na
    Front cam eka Nam patta.selfie walata maru
    Skype kara na kiyapu phone eka

    Apps athin gathoth Nam patta awul
    Amuma amu cha
    Google eken apps gahanne Naha.e tika nathuwa ptta awul
    Godak fmous apps windows walata Naha
    Lagadi relic run kiyla gme ekak awa ekath na

    Bttery life eka patta

    Internet explorer eka amu cha.zoom awul thiuenawa.5in display eketh zoom nokara elakiri site eka hariyata penne Naha

    Touch eke awulak thibba.update eken passé 90% k hari giya but not 100%

    1080 video support.eta uda ewa ba

    Video recording hd nevi

    Charge ekata gahan use kara na ba.touch eka awul

    Basic features patta.mama gmess 20k withara damma.eth phone eka slow une Naha

    Owa thamai ithin
     
    • Like
    Reactions: Uthmaxer

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    535 eke touch aula dan hadala thiyenne/ update kalaama hari kiyala kiyanne...
    ee nisa eeka nam ok.

    anith performance ok nam ganin.

    oya gaanata iita wadaa wadi performance thiyana phones thiyanawa nam eekata palayan..

    warranty ekka ganna..

    ube kamaththa ithin ooka :D
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕපන් චැලෙන්ජ් එකක් දාන්නේ මම.
    බොරු කියන්න කිසිම වුවමනාවක් නෑ මට.
    මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකකින් හෝ වෙන සොෆ්ට්ලොජික් වොරන්ටි දෙන සින්හල කඩේකින් උබ 535 එකක් ගනින්.
    ටච් එකේ සීන් එකක් තිබ්බොතින් මම උබට ෆෝන් එකට වියදම් වෙන ගාන දිලා උබෙන් ෆෝන් එක ගන්නවා.ටච් එකේ සින් එකක් නැත්තම් උබ ෆෝන් එකට ඕන දෙයක් කරපන්.

    Mage eka up Kara touch eka awul.katuneddde kzone eke un pawa piligaththa touch eka awul kiyala.dikmn road eke thanakata yanna kiwwa

    Mage gana deela me jarawa ganinkko kade Yana koluwo
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕපන් චැලෙන්ජ් එකක් දාන්නේ මම.
    බොරු කියන්න කිසිම වුවමනාවක් නෑ මට.
    මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකකින් හෝ වෙන සොෆ්ට්ලොජික් වොරන්ටි දෙන සින්හල කඩේකින් උබ 535 එකක් ගනින්.
    ටච් එකේ සීන් එකක් තිබ්බොතින් මම උබට ෆෝන් එකට වියදම් වෙන ගාන දිලා උබෙන් ෆෝන් එක ගන්නවා.ටච් එකේ සින් එකක් නැත්තම් උබ ෆෝන් එකට ඕන දෙයක් කරපන්.

    Oon open challenge 1 Kandahar baragena. Good luck :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mage eka up Kara touch eka awul.katuneddde kzone eke un pawa piligaththa touch eka awul kiyala.dikmn road eke thanakata yanna kiwwa

    Mage gana deela me jarawa ganinkko kade Yana koluwo

    මගේ යාලුවෝ හෙන සෙට් එකකට 535 ගත්තා.
    ෆෝන් එක හොදට අතපත ගාලා තමා මම මේ කතා කරන්නේ.
    ටච් ඉශු එක තිබ්බිච ෆෝන් වලට අප්ඩේට් එකෙන් ගොඩක් දුරට හරි ගියා.
    ඒ උනාට කම්පැනි එකෙන්ම ටච් එක ෆික්ස් කරලයි දැන් ෆෝන් එක එවන්නේ.
    ඒක නිසා කිසිම ටච් කේස් එකක් නෑ කම්පැනි එකෙන් ෆික්ස් කරලා එන 535 ෆෝන්ස් වල.
    බොරු නම් කෙවින්ගේ ත්‍රේඩ් එකේ ගිය මාසේ 535 ගත්තු එවුන් ඉන්නවා.
    අහලා බලපන් උන්ගේන් අලුතෙන් ගත්තු 535 එකේ කේස් එකක් තියනවද කියලා.කිසිම කේස් එකක් නෑ.
    කෙවින්ගේ වින්ඩෝස් ත්‍රේඩ් එකේ ඕන තරම් ඉන්නවා 535 ගත්තු.
    මම කියන්නේ බොරු නම් අහලා බලපන් ඕන වෙලාවක.
    ටච් එක දැන් කම්පැනි ෆික්ස් කරලා එන්නේ.
    ටච් ඉශු කේස් එක ආපු ෆෝන් වලට අප්ඩේට් එකෙන් ගොඩක් දුරට හැදුවා ඒත් කම්පැනි ටච් ෆික්ස් කරලා එවපුවාගේ ගින්දර වගේ වැඩ.

    පැටියා;18291169 said:
    Oon open challenge 1 Kandahar baragena. Good luck :)

    මම ඌට නෙවෙයි චැලේන්ජ් කරේ උබටයි.
    උබ මෙතන නෙට් එකේ අරවා මේවා බලලා ඇන්ඩ් එකෙක් දෙන්නෙක් කියන දේ අහලා මෙතනට ඇවිත් කියනවා ටච් කේස් අරවා මේවා කියලා.
    එක එකා කියන දේ අහන්නේ නැතුව අඩු ගානේ කඩේකට ගිහින් ෆෝන් එක පොඩ්ඩක් අතට අරන් බලලා කතා කරපන්.
    බලපන් 535 එකෙන් ගේම් ගහනවා.ලැග් එකක්,ටච් කේස් එකක් තියනවද කියලා බලපන්.


     

    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    ගන්න එපා බන්.
    පාවිච්චි කරන නිසා කියන්නේ.
    මගේ එකේ touch එකේ case එකක් ඇවිත් ෆොනේ එක replace කරා.
    cam එකත් quality මදි. zoom කරන්නත් බැ.
    මම nokia care එකට ගියා වෙලාවේ උන් කිවුවෙත් ඔකේ ගොඩක් phone වල සොෆ්ට්වරේ hardware fault තියනවා කියලා.
     

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    uba gaththada? ganna epa amcho hamoma hari na kiyaddi. uba phone kaden hari net gihin meka baluwoth loku deyak.

    ubata waha kanna hithei aragena me comment dakkoth