920 (40ta poddak wedi wei ), 725, 720, 820, 525, 625, 620පැටියා;16303870 said:මටත් ආසාවක් ආව Nokia Phone එකක් පාවිච්චි කරල බලන්න.
40ට අඩු හොඳ ෆෝන් එකක් කියපංකො බලන්න![]()
ona tharam thiyenawaබින්දු;16303875 said:920 (40ta poddak wedi wei ), 725, 720, 820, 525, 625, 620ona tharam thiyenawa

පැටියා;16303887 said:Thanks machan. 920 එක කීයක් වෙයිද අන්තිම? උඹ පාවිච්චි කරනවද? Insurance scene එකත් තියනවද ඕකෙ? Softlogic නේද Nokia කරන්නෙ![]()

( කලින් පාවිච්චි කරා 620ක් )
). පිටින් ගන්නවා නම් 920 එකක් 45ක් විතර වෙයි. import කරපු එකක්, ටිකක් යූස් කරපු එකක් 40ට අඩුවෙන් හොයාගන්න පුලුවන්බින්දු;16303906 said:
දැන් නම් ලුමියා නෙවෙයි පාවිච්චි කරන්නේ. සෝනි( කලින් පාවිච්චි කරා 620ක් )
අඩුවට ගන්නවා නම් ඉක්මන් එකේ තියෙනවා රටින් මෙහෙට පටවපුවා, ටිකක් යූස් කරපුවා ඊ ටී සී
සොෆ්ට්ලොජික් එකෙන් ගන්නවා නම් ඉන්ශූරන්ස් එකත් එක්කම ගන්න පුලුවන්. වෙන ශොප් වලට වඩා ගණන් ටිකක් වැඩියි. හැබැයි උන් සිරාවටම කචල් තිබුනොත් රිප්ලේස් කරනවා. උංගේ කස්ටමර් සර්විස් එක, කස්ටමර් සැටිස්ෆැක්ශන් නම් සිරා ( අඩුම ගාණේ මම ගනුදෙනු කරපු අවුට්ලට් එක වත්). පිටින් ගන්නවා නම් 920 එකක් 45ක් විතර වෙයි. import කරපු එකක්, ටිකක් යූස් කරපු එකක් 40ට අඩුවෙන් හොයාගන්න පුලුවන්
මේකේ ඉන්න වින්ඩෝව්ස් ෆෝන් කාපර්ලා හෙට උදේට හරියටම ප්‍රයිස් ලිස්ට් එක්කම දාවි ඉන්ෆො.
මගේ පර්සනල් ඔපිනියන් එක : ගන්නවා නම් 620 නැතුව 625 , 520 නැතුව 525 වගේ අලුත් වර්ශන් එක ගන්නවා නම් හොඳයි. රැම්, ප්‍රොසා, අනිත් ඔප්ශන් පොඩ්ඩ පොඩ්ඩ හරි වැඩි කරලා තියෙන්නෙ

ube 920 mage 520. Equalizer ekakwat na ban player eke. BASS ehema attema na earphone walin ahanakota.
maath 525k try koranda hadanne
මේකට ඇන්ඩ්‍රොයිට් දන්න පුලුවන් නම් සුපිරි නේ
ganna epa machan. kagen hari satiyak witara illagena use karala balapan uba hoyana dewal tiyenawada kiyala. loku dewal tibunata api balaporottu wena podi dewal godak halala. mata polowe gahanna hitenawa welawakata. lumia gannawanam ekath ekka geniyanna laptop ekakut ganin. natuwa ba machan.
1 song download karanna ba app natiwa.download karana app eken witarai play wenne.
2 sound quality melo rahak na. kalin tibuna X2 eka pattai.
3 battery tawa extra 2kwat laga tiyaganna ona dawasakata.
mechchara salli dila aragena mokatada oya podi dewal tikawat natuwa.
nondi una mama meka office genihin. anit eunge podi 4n wala tiyena ewa meke na.sinduwak download karaganna illuwama baila kiyawanna bane ban.