කොල්ලනේ NOKIA N8 ෆෝන් එක ගැන මොකද කියන්නේ ??????
UPSET එකක් තියනවනං කියපල්ල...
කොල්ල කර ගහන්නයි යන්නෙ ... ( කොල්ල කිව්වෙ මං )
UPSET එකක් තියනවනං කියපල්ල...
කොල්ල කර ගහන්නයි යන්නෙ ... ( කොල්ල කිව්වෙ මං )


macha mama qatar wala inne...
mama 4n ehema buisness karanne,,
4n 1ka mama use kala awlak na...
oya ithin 1ka 1kkena awl kiyanawa,,,
ath mata nam ehema awlak thibbe na..