machan
ganin ban samsung i9000 galaxy s ekak
maxxa 4n eka

dan kohomath Android 4ns thamai nagala yanne

ganin ban samsung i9000 galaxy s ekak
maxxa 4n eka

dan kohomath Android 4ns thamai nagala yanne

Androi kiyanne OS ekak...
danata mobile phines walata aapu hondama OS eka kiyalai kiyanne...
Puluwannam android thiyena 4n ekak try karanna...
mama brands nam dan ne machan....HTC wage ewa athi....![]()
මමත් වහ වැටුනෙ cam එකට. But OS අවුල් නං වැඩක් නෑනෙ.
එලකිරිය තියන හිංද මං ගොඩක් දේ දැනගත්ත...

agree with youMultimedia පැත්තෙන් ගත්තොත් N8 ඉස්සරහින් ඉන්නෙ තාම. HDMI output, FM transmitter, ongo USB වගේ features තාම අනිත් phonesවල නෑ.
N8 එකේ චාටර් එකකට තියෙන්නෙ web browser eka. android එක්ක ගත්තම ඒක ගොඩක් පිටිපස්සෙන් ඉන්නෙ. හැබැයි browser update එකක් Nokia ලඟදිම දෙනව කියලයි ආරංචිය.
මම N8එකට ආස ඒකෙ camera with xenon flasher එකට. අනික HD video recording. Better battery life compared to Samsung/HTC. OSඑක ගත්තොත් Android එකට ගහන්න එකක් නෑ. ඒත් කොච්චර features තිබ්බත් battery එක මදිනම් තේරුමක් නෑ.
Multimedia පැත්තෙන් ගත්තොත් N8 ඉස්සරහින් ඉන්නෙ තාම. HDMI output, FM transmitter, ongo USB වගේ features තාම අනිත් phonesවල නෑ.